fbpx
14.2 C
New Zealand
Friday, March 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා – යුපුන් අබේකෝන්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

පසුගිය දිනෙක ස්විස්ටර්ලන්තය පැවැති රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර තරඟයේ දී මීටර් 100 තරඟ ඉසව්වෙන් සුපුන් අබේකෝන් පළමු ස්ථානය ලබාගෙන ඇත.

තත්පර දහයකට අඩු කාලයකින් සිය තරඟය නිමා කිරීමට  ඔහු සමත් විය. ඒ අනුව ශ්‍රි ලංකාවේ සහ දකුණු ආසියානු මීටර් 100 තරඟ ඉසව්වේ නව වාර්තාව තම නමින් ලියවා ගැනිමට යුපුන් අබේකෝන්ට හැකි වූවේ ශ්‍රි ලංකාවට ද අභිමානයක් රැගෙන එමින්ය.

තවත් විශේෂත්වයක් වන්නේ මීටර් 100 තරඟ ඉසව්ව තත්පර දහයකට වඩා අඩු කාලයකින් නිමා කළ පළමු ශ්‍රී ලාංකිකයා සහ දකුණු ආසියානු කෙටිදුර ධාවකයා වීමේ ගෞරවය ද සුපුන් අබේකෝන් තමන් සතු කරගැනීමය.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.