fbpx
9.7 C
New Zealand
Saturday, September 12, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

- Advertisement -spot_img

TAG

ShortStory

සංක්‍රමණිකයාගේ තීරුව

සංක්‍රමණිකයාගේ සංක්‍රමණය හේතුවෙන් පසුගිය කලාපවල හමුවීමට නොහැකි වීම ගැන කමාවන්න. පසුගිය දින කීපයේ ලෝක මාධ්‍යවල ප්‍රධාන අවධානය  වූයේ  වියපත් නිසා ස්වර්ගත වූ මහ රැජිනය. ඇයගේ ...

සමාදානයේ සැතපීම | ඉන්ද්‍රා දයාමණී කොළඹගේ | ඕක්ලන්ඩ්,

සමාදානයේ සැතපේවා යයි කියන්නේ මෙවැනි තැනක නිදහසේ සැතපෙන්නට ලැබේවා යන්න විය යුතු යයි මට සිතුනේ මගේ අලුත් නිවහනට මායිම්ව තිබෙන මෙම රමණීය සුසාන භූමිය...

සේවයක රස කතා – වෙනස | ජී.එස්.පෙරේරා | ඕක්ලන්ඩ්

පාතකඩ භික්ෂු අභ්‍යාස  විද්‍යාලයයේ පියනන්ද හාමුදුරුවෝ මට නැවත  කතා කළහ. ‘මහත්තයා, වරද්දන එපා. අදම එන්න.’ ‘එහෙමයි හාමුදුරුවනේ,’ මම පිළිතුරු දුනිමි.  ඒ මා තරුණ සේවා සභාවේ සබරගමු...

සිව් කොන් රහස | දයා ප්‍රතාපසිංහ | ඕක්ලන්ඩ්

එක කුසේ ඉපදුණු අයියා මල්ලි මෙන් හිතවත් කම හා උදව් පදව් සුජිත්ගේ හා අරුණගේ පවුල් දෙක අතර එමට තිබුණි. කිසිම දිනක ආරවුලක් මෙම පවුල්...

පීතෘත්වය – 02 | පන්තක භාතිය සිරිවර්ධන | ශ්‍රී ලංකාව

උසස් රාජ්‍ය පරිපාලන නිලධාරියෙක් ලෙස සේවය කරන පාලිත තම රැකියා කටයුතු ඉතා වගකීමෙන් කරන පුද්ගලයෙකි. සොබා සෞන්දර්යය රස විඳීම  විනෝදාංශය කරගත් පාලිත තම පවුලේ...

ජපානයේ කමකුරා දේශයේ යශෝරාවය | ආචාර්ය ගාමිණී කාරියවසම්

කලකට  පෙර, අපව  ටෝකියෝවේ සිට කවාසකි යොකොහොමා නගර   පසු කරමින් විදුලි දුම්රියෙන් ජපානයේ කමකුරා ඉපැරණි නගරය  වෙත ළඟාවීමේ අවස්ථාවක් උදාවිය‍‍. මෙම ලිපිය, එහිදී...

සේවයක රස කතා – ස්ත්‍රී ප්‍රශ්නය | බී.කරසිංහ ආරච්චි | ඕක්ලන්ඩ්

දුරකතන පණිවිඩයත් සමග මා පුටුව පස්සට කර නැගිටින සද්දයට දෝ විමසීම් කවුන්ටරයේ සිටි රේණුකා මගේ කාමරයට එබිකම් කළාය. ‘සුබසිංහට එන්න කියන්න කාර් එක අරන්. දිසා...

Living in Paradise – Homo sapiencis slaves | Upali Salpadoru – Wellington

Dial 111 ; it is 99.9% times certain that a  nurse or an ambulance will appear within a few minutes along with a paramedic...

Latest news

- Advertisement -spot_img
Facebook Comments Box

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.