fbpx
11.3 C
New Zealand
Saturday, April 20, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ශ්‍රී LankaNZ පුවත් පතට අවුරුද්දක්! – It is one year since the start of ශ්‍රී LankaNZ!

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

 ශ්‍රී LankaNZ පුවත් පතට අවුරුද්දක්!

මේ පසු ගිය අවුරුද්ද ගැන අටුවා ටීකා ලියන්න ඕනැ නෑ නේ. මානව සංහතියට බලපාන දරුණුම වසංගත තත්ත්වයක් සමග, ද්විමාසිකව අඛංඩ ගමනක් යන එක ඇත්තටම අභියෝගයක්. ඒ අභියෝගය ශ්‍රී ලන්කන්ස් පුවත් පත මේ වනවිට සාර්ථකව ජයගෙන තියනවා.ඒ ජයග්‍රහණයේ හිමිකරුවන් වෙන කවුරුවත් නෙවෙයි, මෙතෙක් කාලයක් පුරාවට පුවත් පතට ලිපි ආදිය සම්පාදනය කළ ඔබ සියලු දෙනාම. මේ වර්ෂ පූර්ණයේදී ඔබගේ අදහස් දක්වන්න අපි ආරාධානා කරනවා. ලිපියකින්, වීඩියෝ එකනින්, සිතුවමකින්… මේ කවර මාධ්‍යයකින් හෝ ඔබගේ අදහස් අපට ලියන්න. අපට කියන්න. ඔබගේ යෝජනා හා චෝදනාත් සමසිතින් භාර ගන්න අපි සූදානම්. ඒ විතරක් නෙවෙයි, නිර්මාණශීලී ඔබගේ අදහස් වලට ඉඩ දෙමින් පුවත් පත් කලාවේ අලුත් අත්දැකීම් වලට සහාය වන්නත් අපි සූදානම්. මේ අවස්ථාව අපත් සමග සිටි ඔබ සියලු දෙනාටමයි. Dear friendsIt is one year since the start of ශ්‍රී LankaNZ!The year had been full of challenges with the outbreak of the pandemic worldwide. However, the paper faced them successfully, with the support of you all, who were with us in this journey from the inception. Now, we are keen to see your feed-back with any suggestions and comments in whatever media you prefer, say, in letters, e-mails, photographs or videos. We intend to go forward with your fresh and creative ideas in a novel way of journalism.

Subscribe for More Videos from ශ්‍රී LankaNZ https://www.youtube.com/SriLankaNZ Our Web site: https://www.srilankanz.co.nz Like us on FaceBook: https://www.facebook.com/srilankanz.co.nz Follow on Twitter https://twitter.com/Sri_lankaNZ All About Sri Lankans ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.