fbpx
7.7 C
New Zealand
Wednesday, August 12, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

- Advertisement -spot_img

CATEGORY

Poems

නවසීලන්ත සාහිත්‍යයෙන් කවි

ටුයි ගී වැසි තද සුළං රැළි ගස් වැල් සලන විට ටුයි ගී ඇසෙයි ඒ හඬ පරදවා මට -ඩෙනිස් ග්ලෝවර්- *** වසන්තය සයුරෙහි රුවල් ඇස් මානෙට පැමිණ නැත මුහුදේ පිපෙන මල් නොපෙනී...

නුගේ දෙයියෝ | ජී. එස්. පෙරේරා | ඕක්ලන්ඩ්

දෙවියන් අබිමුව නළලත, තිලකයක් තිරුපති කෝවිල් යන්න නුඹේ බරට රත්තරන් නෑනේ පුතේ තඹ සතයක් උඩ, කපුරු පෙත්තක් තියල, පහනක් පත්තු කරමු පුතේ. නුගේ දෙයියන්ගෙම පිහිටයි උඹට. දාස්පෙතියා මාලයක් ගොතාල, ඔබේ ගෙලේ පලදන්නම් දෙවියනේ දෙවියන්ගේ...

‘මගෙ පුතු නිදයි – කිරි සිහිනය බිඳිනු එපා’ | චන්ද්‍රා | ඕක්ලන්ඩ්

මී මැස්සන්, පිපෙන මල්, ගහකොළ නිහඬ වන්… බිඟු කැළ ඇවිත් සත්සර ගී ගයනු      එපා අතු අග පිපෙන මල් මත උන් නටනු   එපා ගහ කොළ මල්...

‘යක්කු බොලව්’ දුටිමි , වින්දෙමි | වත්සලා ලියනගේ | වෙලින්ටන්

යකුන් අභියස මගෙ සිහළබව කදෝ පැණියෙකී  කුඩා නවසීලන්ත ශ්‍රීලන්කන්ස් පුවත්පතේ  ඇරැයුම පරිදි මෙබිමට ආ සහන් නඩේ  මගෙ ඇස් පින්කළා දකිනට ඔවුන් හැඩේ  තුති මල් පුදන්නම් හැමටම තුටින් සිතේ    ජනකවි...

පොහොයක අරුත | අජන්තා දයාරත්න | ඇවොන්ඩේල්

දුටුවේද ජීවිතයේ අනිතබව පුදදුන් මලකින් දල්වූ පහනකින් කියනා... ගලනා වෙසක් සඳ එළියෙන් අහුලා වියැලී වැටුන බෝපත් පිරිසිදු කළ පහන් පුරවා අත් තෙලින් දල්වා පහන් වැට... විසිරුණු පරමල් පසෙක ලා පැනින් දෙවූ සුදුමල් පුදකළෙමි...

මිනිසාට, මිනිසකු වෙන්න ඉඩ දෙන්න | ම. ග. බ. සෙනෙවිරත්න | ශ්‍රී ලංකාව

පිපෙන්න පුළුවන්ද මට මලක් වී - අහිමි සිතකට සුන්දරත්වයක් වෙන්න. වහින්නට පුළුවන්ද මට හඬමින් - වියළුණු හදවත් සීතල කරන්න. ඉරක් වෙන්න පුළුවන්ද අඳුරට - නොදැන යන...

රතට එරබදු … | සෝමදාස කන්දෙගේ | ශ්‍රි ලංකාව

රතට එරබදු නැහැ දකින්නට අහසෙ ගිනිමල් පිපෙනවා, කොවුල්ගී නද ගොලුවෙලා ඇත, යවුල් වෙඩි හඩ ඇසෙනවා, ඔව්ලි වාරම් රබන් සුරලට, බිය දැනී අද සැගවිලා, වඩිනු කුමරුනි සතුට අරගෙන දරුවො ඇත මග බල...

සිහගිර සුළඟ | නයනශාන්ති දිසානායක | ශ්‍රී ලංකාව

සීගිරියෙන් එන තොරතුරක්. රජුගේ පුරවර තරුණිකගේ හා ‘ඇතොවුරින්’ එපිට සිටින ඇයගේ පෙම්වතාගේ අපේක්ෂා. රනගිර සිඹින කල දිනියුරු මනනන්ද අවසඟ කුසුම සැඟවුණි අලු නොදකින්ද ඝනඳුර මැදින විඳි තුනුවිල...
- Advertisement -spot_img

Latest news

Facebook Comments Box

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.