fbpx
10.4 C
New Zealand
Sunday, August 9, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

Articles Submission

ඔබගේ ලිපිලේඛන එවීම

ශ්‍රී ලන්කන්ස්  මුද්‍රිත පුවත්පත හා එය විසින් පවත්වා ගෙන යනු ලබන යූ ටියුබ්, ෆේස්බුක්, ට්විටර් හා අනෙකුත් අන්තර්ජාල සමාජ මාධ්‍යය ගැන ඔබ දක්වන උනන්දුව අපි අගය කරමු. මව් රටින් පිට ලේඛන කරණයට විවිධ සීමා-සාධක ඇති අතර, අපගේ පරමර්ථය වන්නේ එම බාධක අඳුනා ගෙන ඔබගේ පද්‍ය, ගී, ලිපි ලේඛන  හා අනෙකුත් නිර්මාණයන් පළකිරීමට සුදුසු ඉඩකඩක් සකසා දීමය.

  • ඔබගේ නිර්මාණය අපට එවන විට ඔබගේ නම, ඔබගේ ජීවත් වන රට හෝ  නගරය සමග ඔබේ පැහැදිලි ජායාරූපයක් (ඔබේ නිර්මාණය සමග පල කිරීමට කැමතිනම් පමණක්) නිර්මාණයට අදාළ ඡායාරූප සමග අපට එවන්නේ නම් වඩාත්  ඵලදායි ලෙස ඔබේ නිර්මාණය අපේ පුවත්පතේ පළකර හැකි අතරම ඔබේ නිර්මාණයේ මාතෘකාව ද පැහැදිලිව  සදහන් කරන්නේ නම් එයද අපට ඉතා  පහසුවකි.
  • දෙමව්පියන්ගේ ඊ මේල් ලිපිනය භාවිතා  කරමින් ඔවුන්ගේ දරුවන්ගේ යම් නිර්මාණයක් අප වෙත එවන්නේ නම් දරුවාගේ විස්තරද (නම, ජීවත්වන රට හෝ  නගරය, පාසලේ නම) එම විද්‍යුත් තැපෑලට සම්බන්ද කරන මෙන් කාරුණිකව අපි ඉල්ලා සිටිමු.
  • මේ කාර්‍යයට, තම නිර්මාණයන් අප වෙත එවමින් සහභාගිත්වයෙන් අත හිත දෙන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමු.
  • සිංහල ටයිප් කිරීමේදී විජේසේකර යතුරු පුවරුව හෝ Unicode භාවිතා කරන මෙන් ඉල්ලා සිටිමු. Unicode භාවිතා කළ හැකි වෙබ් අඩවි රාශියක් අන්තර්ජාලයේ ඇත. උදාහරණ ලෙස-

Sinhala Unicode Converter – UCSC – University of Colombo- https://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Real Time Unicode Converter-https://www.eslims.gov.lk/eLand/lib/keyboard/t1.html

Easy Sinhala Unicode Converter-http://www.easysinhalaunicode.com/

  • එමෙන්ම කතා කරන විට සිංහලයෙන් ලියැවෙන මෘදුකාංගද  (Apps) ඇත. උදාහරණ ලෙස-

හෙළකුරු Keyboard – Sinhala Voice Typing – Helakuru https://www.helakuru.lk/keyboard

  • ඔබගේ නිර්මාණය Word ලේඛනයකට පිටපත් කර ඊ මේල් මගින් එවන්න. ඡායාරූප ආදිය ඊමේලයට අමුණා එවන්න  – editor@srilankanz.co.nz

Your Submissions.

ශ්‍රී  LankaNZ appreciates and values your interest in its printed paper, YouTube, Facebook, Twitter and other online social media arrangements. The sole objective of our media cluster is to provide you with a platform to publish your creative work like poems, songs, short stories, articles, letters, comments, suggestions, pictures and videos.

  • We invite you to participate in this community service.
  • The platform is community-oriented. Friendly. Accessible.
  • Type your original work on an MS Word document and email. Attach images, pictures and illustrations to the email separately.
  • For Sinhalese typing, please follow the above instructions.
  • When you send us your design, if you send us your name, the country or city you live in and a clear photo of you (only if you want to publish with your design) along with photos related to the design, your design can be published in our newspaper more effectively and the title of your design is also clearly mentioned. It is also very convenient for us if we do.
  • If parents send us any of their children’s creations using their email address, we kindly request that the child’s details (name, country or city of residence, school name) be attached to the email.

Submit all the articles to editor@srilankanz.co.nz

For more details contact us

Email:- editor@srilankanz.co.nz

General Inquires :-  info@srilankanz.co.nz

Cut off dates

Please check the regular cut-off dates for the Newspaper Articles and Ads Submissions. We usually print the newspaper in the second week of the particular month.

May issue is 21st of April
July issue is 16th of June
September issue is 18th August
November issue is 13th of October
January issue is 15th of December

Meet the team 


Cartoon

වීරකම

0
ශාන්ත පීටර්, ඇතුලට යන්නට හැදූ තරුණයා අවහිර කරමින් පර්ල් ‌ගේට්ටුව වසා දැමුවේය. ‘ඇයි?’ තරුණයා විමතිය පළකරමින් අසා සිටියේය. ‘මම කවදාවත් නරක වැඩක් කරලා නෑ.’ ශාන්ත පීටර්...

STAY CONNECTED

30,587FansLike
397FollowersFollow
512FollowersFollow
1,328SubscribersSubscribe

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.