fbpx
10.4 C
New Zealand
Thursday, September 17, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

- Advertisement -spot_img

TAG

Srilankans in NZ

කුවේණිට… | ආචාර්ය සදුනි රත්නායක | පාර්මස්ටන් නෝත්

ලේන කුලයේ ඉඳන් පෙම් කළත් ඒ සිදුහත් දෝසයක් නොහෙලම ඈ දැරුවෙ අත් හැරුමක් අහඹු පෙම්කමක් ළග සැනසුමක් මග හැරුණත් කොච්චරක් කල් දෙස් දෙවොල් තියන්නද ඔබ මෙහෙමත් තඹ පාට...

Me, Music and Sound – 06 | Chalitha Gautamadasa | Palmerston North

SOUNDGARDEN. What I am about to talk about today may come as a surprise to you. For the followers of my articles, you would’ve noticed...

“ජන කවියේ සෙවන ලැබූ වනස්පතියෙකු වූ මානවසිංහ” | වජිර ජයවර්ධන | ඕක්ලන්ඩ්

කවියෙකු නිර්මාණය කරන්නේ විමසුම් ඇස සහ ප්‍රශ්න රසවිඳිනා ගුණයයි. යම් සිදුවීමක් හෝ සංවේදනාවක් එතැනින් නොනවතී තවදුරටත් ප්‍රශ්න කරන්නට යාම සාමාන්‍යය ජීවිතය තුළ ප්‍රශ්න වැඩි...

ඔබ ඔබට ආදරේද? | ආචාර්යය රෝහණ උල්ලුවිස්හේවා | පාමස්ටන් නෝර්ත්

හැදින්වීම අපි හැම කෙනෙක්ම වගේ හිතනවා අපි අපට ආදරේය කියල. ජීවිතයේ කරන බොහෝ දේවල් අපි කරන්නෙ අපටම ආදරේ නිසා කියල. මේ දෙස විචාරාත්මකව බැලීමත්, අපි...

Social media under 16 is like the tobacco moment -Part 1 | Dr Amal Punchihewa | Palmerston North

  I want to reiterate to readers why I advocate for safe, responsible and accountable platforms, social media and digital engagements. As mentioned previously many...

Toxic’ රැයේ මතක | දිමුතු විජේසූරිය | වෙලින්ටන්

  ‘Toxic රැයක්’ යන තේමාව ඔස්සේ සාහිත්‍යය, ගීතය, සංගීතය සහ ජීවිත අත්දැකීම් එකම වේදිකාවක මුසුවුණු අපූරු සන්ධ්‍යාවන් දෙකක් පසුගිය මැයි මාසයේදී ඕක්ලන්ඩ් සහ වෙලිංටන් නගරවලදී...

බෙරලියන්තුමාලෙ | ජී. එස්. පෙරේරා | ඕක්ලන්ඩ්

තිබ්බ ගත්ත බේ ර ගත්ත මම මුල්වරට ඉස්සෙල්ලම අම්මගෙ , කිරිඋරන කො ට, දැක්කෙ අම්මගෙ ඇස් දෙක නෙවෙයි බෙල්ලෙ බැද තිබුණ ලස්සන බෙරලියන්තුමාලෙ. ඒත්, මම , ලො කු උනාම, ඒ ලස්සන ඛෙරලියන්තු මාලෙ , දැක්කෙ නැහැ. ආයෙ ත්, බෙරලියන්තුමාලෙ, දැක්කෙ, ඉස්කෝ ලෙ යන කාලෙ. සරසවියට- තේ...

Latest news

- Advertisement -spot_img
Facebook Comments Box

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.