fbpx
9.4 C
New Zealand
Friday, August 14, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

- Advertisement -spot_img

AUTHOR NAME

Gavithri Yatigammana

41 POSTS
0 COMMENTS

අමුතු පැකට්ටුව ! Poem by Gavithri Yatigammana – Wellington

අමුතු පැකට්ටුව ! පැකට්ටුව ඇතුලේ තිබ්බේම.. ඉඩෝරය ! වසන්තය එනකන්ම සුදු ඇදපු කලු වගේ කෙනෙහිලි කරනවා ඔබ නොදනීම.. පටන්ගගැන්මම කොච්චර නපුරුද .? ඉවසීම අවන්කව මනින්නට අගුලු ලා ඔබ මිනිස් ජීවිත බලන් ඉන්නෙ ... අපව ගිල ගෙන...! COVID ඔබ නැවතියන් දැන් අපට වෙහෙසයි පැකට්ටුවවේ අමුත්ත දැකලාම !! රචනා කල මා නමින් ,  Gavithri Yatigammana  

Latest news

- Advertisement -spot_img
Facebook Comments Box

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.