fbpx
10.4 C
New Zealand
Sunday, August 9, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

- Advertisement -spot_img

TAG

Cartoon

වීරකම

ශාන්ත පීටර්, ඇතුලට යන්නට හැදූ තරුණයා අවහිර කරමින් පර්ල් ‌ගේට්ටුව වසා දැමුවේය. ‘ඇයි?’ තරුණයා විමතිය පළකරමින් අසා සිටියේය. ‘මම කවදාවත් නරක වැඩක් කරලා නෑ.’ ශාන්ත පීටර්...

ප්‍රතිකාරය

‘මම නිදා ගන්න ගියාම කවුරු හරි ඇඳ යට ඉන්නව කියලා මට හිතෙනවා.’ ‘ඉතිං?’ මනෝ වෛද්‍යවරයා රංහොටිගේ අසනීපය ගැන කන් දෙමින් විමසා සිටියේය. ‘මම ඉතිං ඇඳ යට...

කතා කරන ඔරලෝසුව

නිවසට ඇතුලු වන තැන බිත්තියේ විශාල බේසමක් වැනි පිත්තල භාණ්ඩයක් එල්ලා තිබුණේය. ‘මේක තමා  කතා කරන ඔරලෝසුව.’  මාළිගාවක් වැනි තම අලුත් නිවසට එන මිතුරා...

නෑ නෑ දඩය නෙවෙයි

කුඩා  මාර්ග නීතියක් කඩකර පොලීසියට හසු වූ සිල්වා මහතාට උසාවියේ නඩුවක් පැවරුණෙන් ඒ සදහා  ඔහු ඉතා අමාරෙුවෙන් වරුවක් නිවාඩු ගත්තේය. ‘මතක තියාගන්න. මේ දවස්වල නිවාඩු...

සාප්පුව

එය රාත්‍රී කෑම සාදයකි. ඊළග කථිකයාට දත් කුට්ටම මතක් වූයේ තම කතාව පටන් ගැනීමට නැගීසිටි විටය. ‘හරි වැඩේ නෙව මට මගෙ දත් කූට්ටම ගේන්න බැරිවෙලා...’...

Jokes | මේ කාලයේ පඬි වදන්… – සැතපුම් දහසක පියවර

සැතපුම් දහසක පියවර පටන් ගන්නේ කැඩුනු ෆෑන් බෙල්ට් එකෙන් හා හුළං ගිය ටයරයෙනි.  

Jokes | මේ කාලයේ පඬි වදන්… – ජලයේ ගැඹුර

ජලයේ ගැඹුර පා දෙකින්ම කිසිදා මැන නොබලන්න.  

Jokes | මේ කාලයේ පඬි වදන්… – මුදල් නෝට්ටුව

ඔබ කාටහරි ඩොලර් 100 ක් දුන් පසු ඒ පුද්ගලයා නැවත නොදකී නම් ඒ ඩොලර් 100 හි වටිනාකමක් ඇත.  

Latest news

- Advertisement -spot_img
Facebook Comments Box

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.