fbpx
10.9 C
New Zealand
Tuesday, May 21, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

2024 වනවිට නිදහස් ලංකාවම! | ගවිත්‍රී යටිගම්මන | වෙලින්ටන්

Must read

නි – දි නො ලබ නිස්සාරනේ
ද- හදියම වැ ගිරුවේ
හ-ද සසල කල ලෙසේ
ස-මාවුව මැන ලංකා තලේ

ලංකාවම අදුරේ දමා- උන් ඉන්නවා තව නිදැල්ලේ
කා- මරා උන් මෙසේ – නිදහසම නැති කළේ

ගවිත්‍රී යටිගම්මන – වෙලින්ටන්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.