දෙරණින් දෙරණට !

563
ඔබ අපේ පත්තරයට ඒ සා විශාල ලෙන්ගතුම වටිනාකමක් දුන් බව සැබවින්ම අපි දනිමු.  පුංචි පුංචි වතුර බින්දු  එකින්නෙක එකතු කරමින් හිමින් ගිය ගමනක ප්‍රතිඵලයක් ලෙස  SriLankaNZ – ශ්‍රී ලංකන්ස්  නමින් පුවත්පතක් බිහිවුණි. ඉතින් දිනෙන් දින අපි හා අත් වැල් බැද ගත් ඔබ සියලු දෙනාට අනේක වාරයක් තුතී. වාග් හරබය අරබයා වදන් අතර සැරිසැරූ ඔබ සියලු දෙනා මතක් කරමින් “දෙරණින් දෙරණට” පැසසුම් ලබන්නට අපිට හැකිවුයේ සැබවින්ම ” අපේ පත්තරය”, ආදරණීය ඔබට මෙතරම් සමීප නිසාවෙනි.ඉතින් , ලියන්න ,කියවන්න විදගන්න නැවත නැවතත් ආදරයෙන් අපි ඔබට ආරාධනා කරමු .
පහත දැක්වෙන්නේ අපේ මාධ්‍ය සම්බන්ධීකාරක අනුරාජී වීරකෝන් මහත්මිය ශ්‍රී ලංකන්ස් පුවත්පත පිලිබදව “අද දෙරණ” මාධ්‍ය ජාලය හා පැවැති සාකච්ඡාවකි.


https://youtu.be/m57purKosT4

Facebook Comments Box