fbpx
12.9 C
New Zealand
Monday, October 7, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ඕක්ලන්ඩ් නුවරට අධික වර්ෂා පතනයක්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

සිකුරාදා සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඕක්ලන්ඩ් නුවරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

දැනට ලැබී ඇති තොරතුරු අනුව මේ හේතුවෙන් නවසීලන්තයේ ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දමා තිබූ අතර අභ්‍යන්තර ගුවන් ගමන් 28 වන සෙනසුරාදා මධ්‍යහනයෙන් පසුවද ජාත්‍යන්තර ගුවන් ගමන් එදිනම සවස් වරුවේ යලි ආරම්භ කිරීමට නියමිතව ඇත.

ඇති වූ ගංවතුර තත්ත්වයන් සහ නායයාම් හේතුවෙන් නිවාස වලට දැඩි හානි සිදුවී ඇති අතර ඇතැම් නිවාස සම්පූර්ණයෙන්ම ගසාගෙන ගොස් ඇත. මේ වන විට පුද්ගල මරණ දෙකක් වාර්තා වී ඇති අතර පුද්ගල අතුරුදන් වීමක් ද වාර්තා වී ඇත.

පින්තූරය උපුටා ගැනීම NZHerald.co.nz

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.