හත්වන දිගහැරුම
වන්දනාට හිසපලා ගෙන එන වේදනාව තවත් දරාගත නොහැකි විය. රොබෝමෙන් වැඩ කරන අභිමන්යූ තවමත් පරිගණකය ඔබමින් සිටී.
“වන්දනා go to my office and meet Vinod he will give you a CD also give this pen drive to him and come soon.”
“Seriously!” වන්දනා තමන්ටම මුමුනා ගත්තේය.
“Sure see you soon.”
වාසනාවකට එමින් තිබුණ බස් රථයකට නැග ගැනීමට ඇයට හැකිවිය. එදින ඉතාමත් රස්නෙයාදික දිනයක් විය. හිරැ රැස් ඉතා දැඩි ලෙස පතිත වෙමින් තිබිණි.
විනෝද් හමු වූ වන්දනා අභිමන්යු කියූ පරදි අවශ්‍ය සියළු දේ නිමකර CD පටයද රැගෙන නැවත යෑමට බස් රථයක් පැමිණෙන තුරු සෙමින් ඇවිද යන්නට විය.
වන්දනාට තවත් නම් ඇවිදයාමට නොහැකි විය.
තමා අවට සියල්ල කළු වළාවකින් වැසී යනවාක් මෙන් දැනෙත්ම නොසිතූ ලෙස වන්දනා සිහිසුන් වී ඇද වැටුනේය. ඇස්පියන් සෙමින් අරිනා විට වන්දනා සිටියේ නිවාඩු නිකේතනයේ විවේකාගාරය තුළය, තමන් අසල හිද සිටි ඇන්ජලා දැකීමෙන් ඇයට මද සහනයක් දැනිණි.
“Why didn’t you tell him if you are not feeling better?
He was very upset he called me several times.
Asked so many questions,
Who is bothering you?
Who else Abhimanyu
But why he is worried about me?
Did you eat anything today
No actually what happen Angela I didn’t have a chance to go to the cafeteria
You should have let me know
Ok ok my mom I’ll let you know next time
How are you now?
Little bit tired I need to go to my room and have a good shower
Ok let me call doc and check with her
නිකේතනයේ වෙද්‍යවරිය ඉතා කරුණාවන්ත කාන්තාවක් විය.
මෙහි දේශගුණය මා හට තවම පුරුදු නැති බැවින් සෑම විටම ජලය වැඩිපුර පානය කළ යුතු බවත්
උදේ ආහාර මග හැරීම කිසිසේත්ම නොකළ යුතු බවත් ඇය මාහට දුන් උපදෙස් විය.
ඇයට ස්තූති කර ඇන්ජලා සමග විවේකාගාරයෙන් එළියට ආ අප දෙදෙනා දුටු දෙයින් මුහුණට මුහුණ බලා ගත්තේ දෙදෙනාටම ආ සිනහව ඉතා අපහසුයෙන් තද කර ගනිමින්ය෴෴෴