fbpx
15.3 C
New Zealand
Saturday, July 27, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සිංහල හෝඩිය හඳුන ගනිමු පුතුනේ -15 | අනුලා පේමචන්ද්‍ර

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

අද අපිට අද පන්ලේ  ශ්‍රමදානය තියනවා. හාමුදුරුවෝ කිව්වා සහයෝගය දෙන්න කියල.

Amma , what is “sramadaanaya and sahayogaya”

ශ්‍රමදානය කියන්නේ හැමෝම මගිවෙලා එකමුතුව කය යොදවලා වැඩක් කරන එක. හයෝගය කියන්නේ උදව් කරන එකට.

ඉතින් අද ඔයාට ඉගෙන ගන්න තියන අකුරු දෙකත්යන්න සහ යන්න

යන්නෙන් සහයෝගය කියන ඒකෙ ඒ අකුරු දෙකම තියනවා.

Amma, are we going to “sramadaanaya”

ඔව් පුතා අපි සහයෝගය දෙන්න ඕනනේ.

කාට ද මේ අයි පුතයි සහයෝගය දෙන්න හදන්නේ?

ඔයාට කියන්න අමතක වුනා , අද අපි පන්ලට යන්න ඕන, මොනාද  වැඩ ඳහා ශ්‍රමදානයක් තියනවා කියල එන්න කිව්වා.

Yes, thaththa we learnt the word “sahayogaya”.

අද පුතාට ඉගෙන ගන්න තියෙන්නේ සිංල හෝඩියේ යන්න සහ හ යන්න. ඉතින් මේ “සහයෝගය” කියන වචනේ  ඒ අකුරු දෙකම තියන නිසා ඒ ගැන තමයි අපි කතා කර හිටියේ.

මේ මම ඇඳගෙන ඉන්න රම යන්නෙන් පටන් ගන්නේ.

I can remember a song about Sarama.

මේකද? කොටු වැටිච්ච පුංචි රම ඇඳන් නටන මල්ලියා …

Yes. Amma.

ඇයි ඔයාට මතක නැද්ද රුංගලේ. ඉස්සර අපි පොඩි කාලේ ගමේ ඉන්න කොට රුංගල් හදා ගෙන වසට යනවා වෙල් යායට. එතන හොඳට සුලඟ මනවා

වෙල්යායේ රියට මනල්ලුත්  ඉන්නවා. පාට පාට මනල්ලු.

Yes, last time when I went to SL we did that with you thaththa.

ඒ සැරේ ලංකාවට ගියම අපි කැළණි පන්ලේ පෙරහැර බලන්න ගියා. ඒකෙ ක්ගෙඩිය පිම්බ එක දැක්කනේ. ඒ ක්ගෙඩිය  පිබින්න රි අමාරුයි.

යියෙන් වීර්ය අරගන්න ඕන.

හොඳයි පුතා දැන් පෙන්වන්න අර චාර්ට් එකේ මේ අකුරු දෙක

ල්ලි නැතුව කඩයෙන් බඩු ගන්න බැරි

මල්ලි එක්ක පාර   යන්න       බැරි

නෙල්ලි සමග චෙරි ගෙඩි සසඳන්න බැරි

රැල්ල  මග ම මුහුදට       යන්න   බැරි

By Anula Pemachandra

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.