fbpx
10.3 C
New Zealand
Thursday, May 2, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ජී.ආර්.පෙරේරා කාලාකරුවාණනි ඔබට නිවන් සුව අත්වේවා!

Must read

ජී.ආර්.පෙරේරා කාලාකරුවාණනි ඔබට නිවන් සුව අත්වේවා!
 වේදිකාව, සිනමාව, පුංචි තිරය එකසේ තම රංගනයෙන් ඔපවත් කළ ජී. ආර්. පෙරේරා කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියව ඇත්තේ ජී. ආර්. නමිනි. ඔහුගේ මුවේ රැඳි සුදු  උඩු රැවුල පහසුවෙන් ඔහුව හඳුනා ගතහැකි කදිම සාක්ෂියකි.
වැඩි වශයෙන් පුංචි තිරයෙන් නිරන්තරයෙන් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ජී. ආර්. පසුගිය කාලයේ දකින්නට නොලැබුණේ අසනීප තත්වයෙන් පසු වූ නිසාය.ජී. ආර්. පෙරේරා සිය රංගනයෙන්  ඔබ්බට ගිය නවකතාකරුවෙකු හා තිරපිටපත් රචකයෙකුද වන්නේය.
වැඩිම ප්‍රාසාංගික ඒකාංගික ටෙලි නාට්‍ය ප්‍රමාණයක් රඟපෑ නළුවා ලෙසින් ඔහු එක විටක රයිගම් සම්මානයෙන් පිදුම් ලැබුවේය. මේ වෙන කොට  ඔහු සිනමාවේ විශාල චිත්‍රපටි සංඛ්‍යාවක රඟපා ඇති අතර එයින් චිත්‍රපට කිහිපයක්ම විදෙස් චිත්‍රපට වන්නේය.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 83 ක් විය.
Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.