ගුරුතුමා උදේ ආහාරයට කලින් තුන් වතාවක්ම ටයිබර් ගඟ හරහා පිහිනූ මිනිසකුගේ කතාව පංතියට කියවන විට ජිමී සිනාසුණේය.
‘ඇයි හිනා වෙන්නෙ?’ ගුරුතුමා ජිමීගෙන් ඇසුවේය. ‘පුහුණු වෙච්ච පිහිනුම් ක්රීඩකයෙකුට ඒක බෑ කියල හිතනවද?’
‘නෑ සර්,’ ජිමී පිළිතුරු දුන්නේය, ‘ඒ මනුස්සය ආපහු ඇඳුම් ටික ගන්න ආවෙ නැත්තෙ මොකද කියල මම කල්පනා කළේ,’ ජිමී කීවේ ය.






