fbpx
13.7 C
New Zealand
Friday, April 19, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සොබා දහමක – ලස්සනක් by ලක්ෂ්මි

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

සොබා දහමක ලස්සනක්
නෙක පාට මල්  සුන්දර කමක්//
ඉරුගෙ එළියෙන්  පිබිදිලා…..
සඳුගෙ සිසිලෙන් සැනසිලා…..
එකම වත්තේ විවිධ පාටින්
ඉන්නේ එකිනෙක  ගැලපිලා  ….
ඉන්නේ සැම සිත පිනවලා .//

මේ මොහොත හරි   ලස්සන තැනක්
මළ අතීතයකට ,  එන අනාගතයට
නැහැනේ සිත තුල  විමසුමක්   …….//
ජාති ආගම් බේද දුරලා
එකම වත්තේ මල් කැකුළු මෙන්
සතියෙ එළියෙන් පිබිදිලා…..
සිහි නුවන වැඩෙමින්  සැනසිලා……..
ඉන්නේ සමසිත පතුරලා…..//
ඉන්නේ සැම සිත පිනවලා……
සොබා දහමක ලස්සනක් ……..
මේ මොහොත හරි ලස්සන තැනක්   ….//

ලක්ෂ්මි

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.