
කතා කරන්න , හිනා වෙන්න, හීන අහුරන්න , ජීවත් වෙන්න ,
නිදා සිටින ඔබ අවදි කරන්න ,
ඇවසි මොහොතක …
ඉපදුනා වූ ,
වත්කමක් ..
ඔබ !!
ඩිජිටල් මායාව ….
ලෝකයා සොරාගත්තද,
නැතිවෙන්න ගිය …
අකුරු කරණය ,
අස්වැසිල්ලක..,
ගිනිසිලුව සේ ,
මිනිස් සිත් සොරාගෙන අවසන් !
යුහුසුලුව ,
හබායන්න,
තව තවත්….
නැතිවෙන්න …
ගිය වත්කමට පහර දුන්,
අපේ කාලයේ ,
අකුරුකරණයට!
අපේ පත්තරය හා සැබැදි 10,000 වු ලැබැදියට ඔබට ස්තුතී.