fbpx
13.7 C
New Zealand
Monday, May 23, 2022
spot_img

ඇමතුම | නිරංගි වාසනා | වෙලින්ටන්

Must read

ශ්‍රීLankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ගතිමි දුරකථනය අතින්
බලා සිටියෙමි මොහොතක් නතර වී
අදවත් මා මතක් වී
ඒවිද ඇමතුම් තතු විමසා

නොදනිමි මා දෝෂයක්දෝ කියා
දුරකථනයේ මාගේ
ඇමතුම් යාම මිස ඒම නැත්තේ
කෙසේ එය වෙද මංදා

කුමන වරදක් කළේද මංදා
ඇයි මා මතක් නොවෙන්නේ
ආසයි මමත් ලබන්ටා
ඇමතුමක් ඔබගෙන්
සැප දුක් විමසා

By Nirangi Munasinghe – Wellington

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.