ගතිමි දුරකථනය අතින්
බලා සිටියෙමි මොහොතක් නතර වී
අදවත් මා මතක් වී
ඒවිද ඇමතුම් තතු විමසා
නොදනිමි මා දෝෂයක්දෝ කියා
දුරකථනයේ මාගේ
ඇමතුම් යාම මිස ඒම නැත්තේ
කෙසේ එය වෙද මංදා
කුමන වරදක් කළේද මංදා
ඇයි ද මා මතක් නොවෙන්නේ
ආසයි මමත් ලබන්ටා
ඇමතුමක් ඔබගෙන්
සැප දුක් විමසා
By Nirangi Munasinghe – Wellington