fbpx
16 C
New Zealand
Friday, May 17, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

- Advertisement -spot_img

TAG

Poems

අම්මේ… | සන්ධ්‍යා කුමුදිනී ලේකම්ගේ | ඕක්ලන්ඩ්

කුසයේ හොවා ලෙයකට උණුහුම දුන්නා ඇකයේ දරා සෙනෙහස කිරි කර දුන්නා සුවයේ සතුට හැකි විලසට මම දුන්නා දිවියේ සවිය නුඹලාටම දන් දුන්නා ඇසුනේ නැතත් බහ තෝරන කතාවන් දුටුවේ නැතත්...

දරු දුක | සිසිර මුණසිංහ | චර්ටන් පාක්

ලේන කුලයේ ඉපිද මහ බෝසත් දරු දුක නිසා , ගන්නේ මහත් වෙහෙසක් සිදින්නට මනා සමුදුර , අපේ කාලයේ මව්වරු දරු දුක නිවන්නට තනිකර දමා තම දරුවන් පිහිනා ගොසින් සත් සමුදුර සොයන්නේ...

මට හිතෙන හැටි | ප්‍රියන්ති ඕපාත | ඕක්ලන්ඩ්

කව්දෝ ලිව්වේ කවි දිනිසුරුට ලිව්වේ හැමදේම සිසිල් සඳවතිට කාටද ඇහුනේ හදවත් බිඳෙනා හඩ ඇහුනේ හැමටම හද ගැහෙනා හඩ බර අඩි තිබ්‍බත් ඊළඟ රැල්ලේදී මැකෙනා රැල්ල වගේමයි මිනිස් හිතත් කිසිවක් හිමි...

මා මියගිය දිනේ | ප්‍රියන්ති ආදිහෙට්ටි | ඕක්ලන්ඩ්

මා මියගිය දිනේ ගුණකථන, කවිකතා මට එපා දහසකුත් නොතිත් පැසසුම් මට එපා මල්වඩම්, මල්පොකුරු මට එපා මිලමුදල්, යානවාහන මට එපා ... හුස්ම ටික යන්න මොහොතකට පෙර හෝ එන්න සබදේ දොඩනු මැනැවි එක...

ඔබේ ළඟට පැමිණි දරුවා තුරුලු කරගන්න | සිසිර මුණසිංහ | චර්ටන් පාක්

ඔබට පවසන්නට ඇති දෙය කියාගන්නට මට නොහැකි වී ඇත එය මාවගේ මතකයෙන් ගිලිහී යන්නට පේර ඔබේ ළඟට පැමිණි දරුවා තුරුලු කරගන්න මට දෙන්නට ගෙන ආ බෝනික්කා අම්මට අමතක වී පාර අයිනේ දමා...

ඔබ මගෙන් ගිලිහීම නියතය! | අචලා නෙලුනිකා | ඕක්ලන්ඩ්

මල් පරවෙන, තුරුපත් වියැළෙන සීතලත්, උණුසුමත් අතර අතරමන්ව ඍතුව නොතකාම රැඳෙන තුරු පතකි ඔබ ගිලිහෙන්නට සිතන්නවත් බැරිව ලොබ බඳින… දලු ලා හිනැහෙන ළඟ එන වසන්තයට පෙරමන් තනන්නට කිසිවක් නොවූ...

ඔහු සහ ඈ | ගවිත්‍රී යටිගම්මන | වෙළිංටන්

තරු එලිවලින් ඔබෙ නෙත’ග එළිය වන රෑක, පපු සූරන හද ගැස්ම ඇහෙන හැම පැයක, හීනයක් වී ආදරය එළිය කළ ලොවක, කලා මැදිරි එළිවල පවා මා හෙවුවේ ඔබව. දොළහෙ...

වෙරළක සිත | හේසදී නිරුත්මි පෙරේරා | වෙළිංටන්

මුහුදු රළ හමුවුනු හමු වූ සැනින් වෙන් වුනු වැල්ලේ පියවර රටා බැලු සැනින් නික්මුනු ළදරු වැලි මාලිගා හැඩ වෙවී ඉදිකෙරුනු තරුණ සිත් මාළිගා හැඬ වෙවී බිඳ වැටුනු මිතුරු කැන් පොකුරු මෙන් හිනැහෙමින් සතුටු...

Latest news

- Advertisement -spot_img
Facebook Comments Box

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.