2023 පොදු රාජ්‍ය මණ්ඩලීය කෙටිකතා තරඟාවලියේ අවසන් නිර්දේශිත ලේඛකයන් 28 දෙනා අතරට ඇතුළත් වුණු වෛද්‍ය හිමාලි මැකින්ස්ට අපගේ උණුසුම් සුභ පැතුම්. ඇයගේ “කිළිනොච්චි” නම් වූ කෙටිකතාව ශ්‍රී ලංකාව සහ නවසිලන්තය පාදක කරගෙන නිර්මාණය වී තිබෙනවා.
ඇයගේ කෘතියක් වන “The Unexpected Patient” (2021) ගැන අප සමග කළ සාකච්ඡාව පහතින්.