fbpx
11.7 C
New Zealand
Sunday, April 28, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

පෝර්ට් හිල්ස් ගින්න

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ක්‍රයිස්ට්චර්ච් හි වර්ස්ලි ප්‍රදේශයේ බදාදා දහවල් විශාල ගින්නක් හට ගෙන ඇති අතර එය මේ වනවිට හෙට්ටයාර් 650ක් පුරා පැතිර ගොස් ඇත. පවතින දැඩි සුළං තත්ත්වය නිසා ගින්න මැඩ පැවැත්වීම අපහසු තත්ත්වයක පවතී. මේ නිසා සෙල්වින් දිස්ත්‍රික්කය ඇතුළු ක්‍රයිස්ට්චර්ච් නගරය සඳහා බදාදා සවස සිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ගින්නෙන් එක් නිවසකට හානි සිදුවී ඇති අතර නිවාස අසූවකට ආසන්න ප්‍රමාණයකට තවමත් ළගා වීමට නොහැක. ගින්න නිසා අවතැන් වූවන් සඳහා සහන කඳවුරක් වර්ස්ලිස් පාරේ පිහිටුවා ඇති අතර ඔබ ගින්නෙන් පීඩාවට පත් වුවහොත් උපකාර ලබා ගැනීමට සහ වැඩි විස්තර ලබා ගැනීම සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

Fire and Emergency New Zealand
https://fireandemergency.nz/incidents-and-news/news-and-media/

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.