යකුන් අභියස මගෙ සිහළබව කදෝ පැණියෙකී කුඩා
නවසීලන්ත ශ්‍රීලන්කන්ස් පුවත්පතේ
ඇරැයුම පරිදි මෙබිමට ආ සහන් නඩේ
මගෙ ඇස් පින්කළා දකිනට ඔවුන් හැඩේ
තුති මල් පුදන්නම් හැමටම තුටින් සිතේ
ජනකවි , ගායනා , රංගන ඉහළම තලයේ තිබුණා
මසිත පුරා සෙනෙහෙවන්ත හෙළ ජාතික මල් පිපුණා
අපේකම ළොව පුරා ගෙනයන දූපුතුණි අයදිම් කමා
යකුන් අභියස මගෙ සිහළබව කදෝ පැණියෙකී කුඩා
වත්සලා ලියනගේ – වෙලින්ටන්
Photo- රොම්ශ් රොඩ්‍රිගො- වෙලින්ටන්






