fbpx
11.5 C
New Zealand
Sunday, April 28, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

වයිරරප්පා ප්‍රවෘත්ති

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

වයිරරප්පා හි නව පාර්ලිමේන්තු මන්ත්‍රී මයික් බටර්‍රික් මහතාගේ පාර්ලිමේන්තු ප්‍රථම කතා වාරය සඳහා සහභාගී වීම සඳහා ප්‍රදේශයේ වෙසන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙතද ඒ මහතා ආරාධනාවක් යොමු කර තිබුණි. ඒ අනුව පසුගිය ජනවාර් 31 වනදා ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකික කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ගියේය.

වයිරරප්පා, තරරුවා, මධ්‍යම හෝක්ස් බේ යන කලාප තුනකින් සමන්විත වයිරරප්පා ප්‍රදේශයෙහි වැදගත්කම සහ ආකර්ෂණයන් පිළිබද සිය කතාවේ උත්කර්ෂණය කළ එම මහතා ගම්බද ගොවියන් හා ඔවුන්ගේ උත්සහය සිය කතාවෙන් අගය කළේය. එසේම ළමයින් පාසැල් යවා නිසි අධ්‍යාපනයක් ලබා දීමේ අගය ගැනද සඳහන් කළේය.

කතා වාරය අවසානයේදී  ආරාධිතයන් වෙත ආහාර පාන සංග්‍රහයක් ද සංවිධාන කර තිබූ අතර එයට  අගමැති ක්‍රිස්ටෝපර් ලක්සන් මහතා සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වූහ.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.