fbpx
10.9 C
New Zealand
Tuesday, April 30, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නවසිලාංකීක කරාතේ ශුරයන් සම්මාන ලබයි !

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ඕක්ලන්ඩ් වදෝකායි නවසීලාංකික කරාතේ ඇකඩමිය 4 වන වරටත් සංවිධානය කරනු ලැබූ AWK වාර්ෂික කරාතේ ත්‍යාග ප්‍රධාන උත්සවය හා සංදර්ශනය පසුගිය ජනවාරී 20 වැනිදා ඕක්ලන්ඩ් හි ඇවෝන්ඩෙල් ශ්‍රවණාගාරයේදී ඉතා සාර්ථකව පවත්වන්නට යෙදුනි.

මෙවර ත්‍යාග ප්‍රධාන උත්සවය හා සංදර්ශනය ප්‍රථම වතාවට නවසීලාංකික ප්‍රජාවට විවෘත ආරාධනා කළ අතර 500කට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක් සහභාගි විය.

මෙවර උත්සවය ඉතා මනරම් අන්දමින් හැඩගන්වා තිබු අතර එය පැමිණි කාගෙත් ප්‍රසාදයට ලක්විය.

AWK සම්මාන හා ත්‍යාග උළෙල සාධාරණ හා විනිවිද ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් වසරක් පුරාවට අපගේ දරුවන් සහභාගී වූ කරාතේ ශුරතාවල දී කරාතේ පුහුණුවීම්, විභාග හා අනෙකුත් ක්‍රියා කාරකම්වල දී දැක්වූ විශිෂ්ට ජයග්‍රහණ සැමරීමට සහ ඇගයීමට වේදිකාවක් ලෙස ක්‍රියා කරයි.

AWK සම්මාන ප්‍රධානෝත්සවයේ දී මෙම සම්මාන ප්‍රමෝදජනක විස්මයක් ලෙස එළිදක්වන අතර සියළුම දරුවන් මෙම අවස්ථාවට සහභාගී වීම අත්‍යවශ්‍ය වේ.
මෙයට අමතරව වාර්ෂික කරාතේ සංදර්ශනය මෙම උත්සවය තවත් අලංකාර කරනු ලැබිය.

මෙවර ජයග්‍රාහකයන් පහත සඳහන් පරිදි වේ.

AWK Excellence Awards 2023

• Akain Kulasinghe – Open Kyu Grade 5 to 7 Years Male
• Kiara Wjeratna – Open Kyu Grade 5 to 7 Years Female
• Sithev Widanapathirana – Open Kyu Grade 8 to 9 Years Male
• Thinidi Perera – Open Kyu Grade 8 to 9 Years Female
• Vinuga Sooriyaarachchi – Open Kyu Grade 11 to 12 Years Male
• Irushi Wijesinghe – Open Kyu Grade 11 to 12 Years Female
• Jehan Botheju – Open Kyu Grade 12 to 13 Years Male
• Nethupooja Dewage – Open Kyu Grade 12 to 13 Years Female
• Aditha Maharamba – Open Kyu Grade 14 to 15 Years Male
• Suchalya Chandrasiri – Open Kyu Grade 14 to 15 Years Female
• Milan Acharige – Open Kyu Grade 16 to 17 Years Male
• Achintha Amallikarathna – Open Kyu Grade Over 18 Years Male

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.