fbpx
9.3 C
New Zealand
Saturday, December 2, 2023

The Only Sri Lankan Community Newspaper in New Zealand

- Advertisement -spot_img

TAG

Poems

මා මියගිය දිනේ | ප්‍රියන්ති ආදිහෙට්ටි | ඕක්ලන්ඩ්

මා මියගිය දිනේ ගුණකථන, කවිකතා මට එපා දහසකුත් නොතිත් පැසසුම් මට එපා මල්වඩම්, මල්පොකුරු මට එපා මිලමුදල්, යානවාහන මට එපා ... හුස්ම ටික යන්න මොහොතකට පෙර හෝ එන්න සබදේ දොඩනු මැනැවි එක...

ඔබේ ළඟට පැමිණි දරුවා තුරුලු කරගන්න | සිසිර මුණසිංහ | චර්ටන් පාක්

ඔබට පවසන්නට ඇති දෙය කියාගන්නට මට නොහැකි වී ඇත එය මාවගේ මතකයෙන් ගිලිහී යන්නට පේර ඔබේ ළඟට පැමිණි දරුවා තුරුලු කරගන්න මට දෙන්නට ගෙන ආ බෝනික්කා අම්මට අමතක වී පාර අයිනේ දමා...

ඔබ මගෙන් ගිලිහීම නියතය! | අචලා නෙලුනිකා | ඕක්ලන්ඩ්

මල් පරවෙන, තුරුපත් වියැළෙන සීතලත්, උණුසුමත් අතර අතරමන්ව ඍතුව නොතකාම රැඳෙන තුරු පතකි ඔබ ගිලිහෙන්නට සිතන්නවත් බැරිව ලොබ බඳින… දලු ලා හිනැහෙන ළඟ එන වසන්තයට පෙරමන් තනන්නට කිසිවක් නොවූ...

ඔහු සහ ඈ | ගවිත්‍රී යටිගම්මන | වෙළිංටන්

තරු එලිවලින් ඔබෙ නෙත’ග එළිය වන රෑක, පපු සූරන හද ගැස්ම ඇහෙන හැම පැයක, හීනයක් වී ආදරය එළිය කළ ලොවක, කලා මැදිරි එළිවල පවා මා හෙවුවේ ඔබව. දොළහෙ...

වෙරළක සිත | හේසදී නිරුත්මි පෙරේරා | වෙළිංටන්

මුහුදු රළ හමුවුනු හමු වූ සැනින් වෙන් වුනු වැල්ලේ පියවර රටා බැලු සැනින් නික්මුනු ළදරු වැලි මාලිගා හැඩ වෙවී ඉදිකෙරුනු තරුණ සිත් මාළිගා හැඬ වෙවී බිඳ වැටුනු මිතුරු කැන් පොකුරු මෙන් හිනැහෙමින් සතුටු...

ස්වර්ණපාලී | ආසිරි දුලිප් මාදසේකර | ඕක්ලන්ඩ්

තුරු වදුළු කෙලවර උයන් මගෙහි නෙතින් නෙත ගැටිණි ඈ හා අමයුරු ය ඒ බැල්ම නිලුපුල් නෙත් සඟල වල ගැසෙන දෙකොපුල් සරා සිනාසෙන හුරු පුරුදු මුව මඩළ සිහිනයෙන් තොලගෑ මීවිතක් සේ සරයි හද ගැබ පුරා මොහොතකට නැවතිනි හදවතද කාලයද සක්වලමැ "මේ...

ජීවිත ගමන | ඉන්ද්‍රා දයාමණී කොළඹගේ | නවසීලන්තය

දෙන්නට දෙන්නා වාරුව ගත්තට මෙතනට ආවේ පරණ මතකයට කවුරුත් නැති මේ වගේ වෙලාවට හිත යනවා නොවැ පුරුදු නැටුමකට ඔය අත අල්ලන් අවුරුදු ගාණක් සසර පුරුද්දට ආවේ ගමනක් අතපය නැතුවට එහෙමට...

Man, and the deer | RMVK Rathnayake | Sri Lanka

In a world of strangeness, contradictions found, Where humans revel in nature's sights and sound. They admire the deer, its elegance and grace, While cherishing the beauty...

Latest news

- Advertisement -spot_img
Facebook Comments Box

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.