fbpx
13.3 C
New Zealand
Friday, November 27, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

තරුකඩා වැටුණු”රැය” | අනූ වීරකෝන් | වෙලිංටන්

Must read

 

තරුකඩා වැටුණු”රැය”

තරු කඩා වැටුණු “රැය “

තනි වෙලා අහසේ

“රැය” හඬා වැටුණාලු

ඉකිබිදින් රහසේ

උඳුවප් සීතල සුළඟ

වඩිනුමැන විගසේ

සඳට තරු හමුවන්න

සුබ පැතුම් විලසේ

“රැය” යළිත් හිනාවේවි

වළාකුළු මිදුණු අහසේ

අනූ වීරකෝන් – වෙලිංටන්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.