fbpx
14.9 C
New Zealand
Monday, October 7, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

- Advertisement -spot_img

TAG

Poems

දරමි වෑයම් | ප්‍රියන්ති ඕපාත | ඕක්ලන්ඩ්

ආත්මය වෙලා ඇති නුබේ මතකයේ බර අමතක කරන්නට දරමි වෑයම් ... මා පාට කර හැඩට ඔපදැමූ හද සිතුවමේ නුබ කුරුටු ගෑ බලි අකා මකා දමන්නට දරමි වෑයම්… ලස්සනට මල් ඉහුණු මල් පාරේදී බැරිවෙලාවත් හමුවුනෝතින්, එපා මට ඔබේ...

ඒ දිරිය මිනිසුන්ට-මගේ කවි මිට… | නයනශාන්ති දිසානායක | කිරිඳිවැල, ශ්‍රී ලංකා

මලක තවරලා පිනිදිය එයින් අරගෙන හිනාව ගැහෙන හදවත මිටට මිටි කොට ඔතාලා මුළු දහිරිය. ලෝකයක හිත හිනා අහුරක වෙලා-සොරකම් කළ නුබ සොඳුරු ඇස් අග වෙහෙස සඟවා හදවතින් කළ ඉනාව. ගසක් සේ විඳ...

කිමද මියැදුණේ ඇය… | මධුෂානි ඩයස්, විශේෂඥ මනෝ වෛද්‍ය | ශ්‍රී ලංකාව

රැළි ගැහුණු සමින්-වැසි කිරි එරී ගිය ළමැදය එල්ලා වැටුණ කුසයේ-පරණ සීසර් එකක ලකුණුය පපුවට උඩින් හරියටම-ගැඹුරු නොගැඹුරු කැළලිය ගිලුණු ඇස්වල තවමත්-එළියට නොආ කඳුළුය. උදරය පලා බැලු සඳ-එක පමණටම...

යශෝධරා | යමුනා පලිහවඩන | හැමිල්ටන්

තැලි තැලීමයි යකඩ පණ පෙවුනේ ගැහැනු සිත් එලෙසමයි පන්නරය ලැබුයේ කල්පයක් මග නොහැර පසු පසම ආවේ යශෝධරා සිදුහත්ට සෙනෙහසම පමණයි පිදුවේ දරුවනුත් දන් දී බුදුවන්න පැතුවත් නිමාවක් උනේ නෑ බැදි සෙනෙහේ බිංදුවක් දුකක් දැනුනත් දරු පෙමින් බෝමා නැවත...

පුංචි මගේ පුංචි අම්මේ | සන්ධ්‍යා විජේසුන්ඳර | ඕක්ලන්ඩ්

පුංචි මගේ පුංචි අම්මේ- අපෙ අම්මගෙ නංගි පොඩ්ඩ හැමදාමත් මාත් එක්ක - රණ්ඩු කරන රණ්ඩු කෙක්ක ඒ උනාට ඔයා තමයි - මගේ එකම යාලු පොඩ්ඩ හැන්ඳෑවට මාත්...

පින්කම…… | නිලුකා වේලාතන්තිරි | පාමස්ටන් නෝර්ත්

සුදු පිරුවට ඇඳන් මල් ගොඩකුත් අරන් පිරිකරත් බොහෝ ගෙන පිරිසක් එයි පන්සලට……. ටික දෙනෙක් සිල් අරන් පන්සලේ බුදු මැදුරේ සොයයි සුවයක් නිහඬව ………….. කලබලයි ආ පිරිස සැරසෙයි හවස පින්කමට….. හමාරයි සිල් හවස ගිලන්පස සිල් ඇත්තන්ට...

කෙලෙස සොයමිද සැබෑ මිතුදම | සෞම්‍යා තිසේරා | ඕක්ලන්ඩ්

පණ දෙන්නටයි දුටුවම මුදු සිනහ පපා නැති තැන දෙසයි පලු යන්නට රකුසු වෙලා දන්නා නමුත් උන් ඇතුලේ ඉන්න යකා කුමටද තරහ ගෙන යයි අප සැනසීම පලා පෙනෙනා සුහද...

උනත් නූනත් මවක් | තිමාලි ද සිල්වා | සිඩ්නි, ඔස්ට්‍රේලියා

උනත් නූනත් මවක් ආඩපාලි නෑසෙන රටක් සොයා ඉගිලුනි ඈ නොවී මව් රටට බරක් කිසිවෙක් නොනගයි පැනක් නැතිද ඉතින් දරු ගැබක් උදෑසන ඈ දුටුවත් සුභ අසුභ නැති රටක් අනුන් විනිශ්චය මදි නැතත් පිච්ච මල්...

Latest news

- Advertisement -spot_img
Facebook Comments Box

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.