fbpx
9.7 C
New Zealand
Saturday, September 12, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

සමනලිය ඔබ කොහි ගියා | සුරංග දසනායක | ඩනිඩීන්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

හමන මද නළ වැදී අවදිව
අරුණ උදයම පියඹලා
සුපිපි ලියමල් ගොමුව සැරසුව
සමනලිය ඔබ කොහිගියා…

සිනාසී පා මුතු දසන්
විදා ඉඳුවර නෙත් කැලුම්
ආදරෙන් මුදු තෙපුල් මිමුනුව
සමනලිය ඔබ කොහි ගියා…

සඳ එළිය වූ මගෙ ලොවේ
මිණි පහන දැල්වුණු පැලේ
නිවා රහසෙම අඳුර දී මට
සමනලිය ඔබ කොහි ගියා…

සුරංග දසනායක – ඩනිඩීන්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.