‘බර අඩු කරගන්නේ කොහොමද?’ කාන්තාවක් දොස්තර මහතාගෙන් අසා සිටියාය.
දිනකට කි.මී. 10 බැගින් දින 30 ක් දුවන මෙන් දොස්තර මහතා උපදෙස් දුන්නේය. දින 30 කට පසු බර කිලෝ 20 අඩු වූයෙන් සතුටට පත් ඇය ස්තුති කිරීමට දොස්තර මහතාට කතා කළාය.
‘කමක් නෑ. ඒක හොද ව්‍යායාමයක්,’ දොස්තර මහතා කීවේය.
‘දැන් ප්රශ්නය ඒ්ක නෙවෙ’. ඇය යමක් අසන්නට උක්සාහ කළා ය.
‘ඔව්?’ ඔහු ඇසුවේ ය.
‘ගෙදර එන්නෙ කොහොමද?’ ඇය අසා සිටියාය.
‘ඒ කියන්නෙ?’
‘මම දැන් ඉන්නේ කිලෝමීටර 300 දුරනේ,’ ඇය මතක් කර සිටියාය.