fbpx
10.6 C
New Zealand
Thursday, September 17, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

- Advertisement -spot_img

TAG

Poems

කිවිඳියක්… | සන්ධ්‍යා ලේකම්ගේ ඉද්දවෙල | ඕක්ලන්ඩ්

  නළලතේ ඇනුන කටු රුහිරයෙන්    වසා ගන හදවතේ රිදුන තැන් තනියෙන්ම      මසා ගන හිමවතේ තනි වුණෙමි සැනසෙන්න  හිතා ගන ඇත අතේ තනිකමට පන්හිඳක්     ...

මිරිඟුවක් දැක රැවටුණේ… | යමුනා පලිහවඩන | හැමිල්ටන්

එකම අසුනේ එක ළඟින් හිඳ වසර ගණනක් අප ගියේ දන්න හඳුනන බොහෝ නෙත්වල විමතියයි අද පළවුණේ ඔබ නැතිව අද මෙමා පමණයි හිස් අසුන තවමත් තියේ. අපේ දිවියේ බොහෝ සුන්දර මතක මේ සුළඟේ තියේ ඔබේ මිමිනුම් ඒ සිනාවන් තවම දෙසවන රැව් නැඟේ ඔබෙන්...

අවන්හලක | ක්‍රිෂාන් ගාල්ලගේ | ඕක්ලන්ඩ්

බැලූ බැලූ හැම තැනම ඇත්තේ හිස් බවය අඩුවක් නැත්තේ නරයින්ගේ කසුකුසුව උන්ගේ දෑසේ ඇති රන්වන් දීප්තිය කෙලෙස කෙටි කරන්නද මගේ දිගු රාත්‍රිය. බෝතල් හිස් වෙද්දි තම ඇස් පනාපිට දුම්වැටි...

‘ඇය’ | චංගා | ඕක්ලන්ඩ්

ඇය නිර්වචනය කිරිමට මහා භද්‍රකල්පය ද දිග මදිය. උදෑසන හිරු කිරණින් ගනුදෙනු අරඹා රාත්‍රී සඳ එළියේ කිමිදුන ද නොනවතින කතාවක කතා නායිකාව ඇයයි. මදහසින්...

කවියෙක් වෙන්න බැරි නං කවියක් වෙන්න | වජිර ජයවර්ධන | ඕක්ලන්ඩ්

ළඳුනේ සිංදුව ගැන කතා කරලා තමන් දන්න ගැහැනුන්ට වෙසඟනන් කියන පිරිමි. කවියෙක් වුණාම ආදරේ අහිමි වෙන්නේ නෑ.  'ඔප් නැඟූ විසල් මේසයක් මත තබා සුදු...

සමනලිය ඔබ කොහි ගියා | සුරංග දසනායක | ඩනිඩීන්

හමන මද නළ වැදී අවදිව අරුණ උදයම පියඹලා සුපිපි ලියමල් ගොමුව සැරසුව සමනලිය ඔබ කොහිගියා… සිනාසී පා මුතු දසන් විදා ඉඳුවර නෙත් කැලුම් ආදරෙන් මුදු තෙපුල් මිමුනුව සමනලිය ඔබ කොහි ගියා… සඳ...

සරාගී වසඟය | ක්‍රිෂාන්ත වෑවිට | වෙලිංටන්

යම් දවසක ඔබ මගේ කුටියට ඇවිද ඒවි මං සුපුරුදු ලෙස අප්‍රිකානු ගැහැනුන් අඳින දිගු ගවුමක් ඇඳ ඉඳීවි ඔබ අසුන මත දිග ඇදී කියවන්නට පටන් ගනීවී 'මේ කළු ජාතීන්ගේ...' කියද්දී මම මගේ ගවුමේ...

තුටු සඳ විල | ඩී.අමරසිරි ගුණවර්ධන | ඕක්ලන්ඩ්

සඳ දුරයි නොහැක මට ළංවන්න සඳ දිලෙයි හැකියි මට දැක ගන්න පුන් පෝය දින රෑට දුටුවාම වෙර අරන් ඉගිලෙනවා ඔබ ළඟට ඔන්න මං ඉගිලෙනවා තිර ලෙසම නිල් පාට අහස්...

Latest news

- Advertisement -spot_img
Facebook Comments Box

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.