fbpx
9.2 C
New Zealand
Saturday, May 18, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සිංහල හෝඩිය හඳුන ගනිමු පුතුනේ… (අවසාන කොටස) | අනුලා පේමචන්ද්‍ර

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

අද නම් අවසාන වචන දෙක ඉගෙන ගන්න තියෙන්නේ.

Amma, these two letters are also artistic. Isn’t it?

සිංහල හෝඩියේ  යන්න ලියන්න ක්‍රම දෙකක් තියනවා. සාමාන්‍ය යන්න . අපි ඒක ඉගෙන ගත්තා කලින් දවසක. ස්සනයි කියල කිව්වේ.

මේ බලන්න, විශේෂ යන්නක් තියනවා. ශබ්දය එකමයි . හැබැයි ලිව්වම වෙනස්.

මයා කියන එක කියන්නේ ඒ විශේෂ යන්නෙන්. ඒ වගේ වචන ටිකක් තමයි මේ;

, දො, කඳු, කිරු,

What are they amma?ල

කියන්නේ Water stream එකට

දො  කියන්නෙත් ඒ වගේ  අදහසක් water  stream

කඳුකුයන්නේ  tears  වලට

කිරු කියන්නේ  crown එකට

අනිත් අකුර තමයි අං අං

අං මේ අකුරෙන් නම් වචන අඩුයි.

මෙන්න මෙහෙම අදහසක් දෙන්න පුළුවන්. කවුරු හරි වැඩි ආඩම්බරයට කතා කරනවා නම් එයට  කියනවා අං එනවා කියල

Amma, why do you say that? And what is අං ?

වැඩි ආඩම්බර වෙනකොට එයා අං තට්ටුවක් පඳා ගෙන ඉන්නවා කියනවා.

ඇත්තටම අං කියන්නේ සතුන්ට තියන horns වලට.

Amma, I know there are some animals who have horns.

ඔව්, එළුවා, ගොනා, මිහරකා, හරකා, මේ වගේ සත්තු ගොඩක් ඉන්නවා අං තියන. 

ඔන්න දැන් පෙන්නන්න අද අකුරු දෙක අර චාර්ට් ඒකෙ.

ළමයා දොළ ලඟට                 දුවනවා
අම්මා ළමයාගේ පස්සෙන්        යනවා
හරකෙක් ළමය ළඟට දුව          එනවා
අං දෙක පැටලී එන්න බැරි     වෙනවා.

By Anula Pemachandra – Wellington

සටහන-
කොටස් 16 කින් යුතුව මුල සිටම ඉදිරිපත් කළ  සිංහල හෝඩිය ලිපි පෙළ මෙතෙකින් නිම වේ. දරුවන් වෙනුවෙන් ලේඛිකා අනුලා ප්‍රේමචන්ද්‍ර ගත් උත්සාහයට අපි ස්තූති වන්ත වෙමු. -කතෘ –

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.