අද නම් අවසාන වචන දෙක ඉගෙන ගන්න තියෙන්නේ.
Amma, these two letters are also artistic. Isn’t it?
සිංහල හෝඩියේ ල යන්න ලියන්න ක්‍රම දෙකක් තියනවා. ල සාමාන්‍ය ල යන්න . අපි ඒක ඉගෙන ගත්තා කලින් දවසක. ලස්සනයි කියල කිව්වේ.
මේ බලන්න, විශේෂ ළ යන්නක් තියනවා. ශබ්දය එකමයි . හැබැයි ලිව්වම වෙනස්.
ළමයා කියන එක කියන්නේ ඒ විශේෂ ළ යන්නෙන්. ඒ වගේ වචන ටිකක් තමයි මේ;
ඇළ , දොළ, කඳුළ, කිරුළ,
What are they amma?ල
ඇළ කියන්නේ Water stream එකට
දොළ කියන්නෙත් ඒ වගේ අදහසක් water stream
කඳුළ කුයන්නේ tears වලට
කිරුළ කියන්නේ crown එකට
අනිත් අකුර තමයි අං අං
අං මේ අකුරෙන් නම් වචන අඩුයි.
මෙන්න මෙහෙම අදහසක් දෙන්න පුළුවන්. කවුරු හරි වැඩි ආඩම්බරයට කතා කරනවා නම් එයට කියනවා අං එනවා කියල
Amma, why do you say that? And what is අං ?
වැඩි ආඩම්බර වෙනකොට එයා අං තට්ටුවක් පළඳා ගෙන ඉන්නවා කියනවා.
ඇත්තටම අං කියන්නේ සතුන්ට තියන horns වලට.
Amma, I know there are some animals who have horns.
ඔව්, එළුවා, ගොනා, මිහරකා, හරකා, මේ වගේ සත්තු ගොඩක් ඉන්නවා අං තියන.
ඔන්න දැන් පෙන්නන්න අද අකුරු දෙක අර චාර්ට් ඒකෙ.
ළමයා දොළ ලඟට දුවනවා
අම්මා ළමයාගේ පස්සෙන් යනවා
හරකෙක් ළමය ළඟට දුව එනවා
අං දෙක පැටලී එන්න බැරි වෙනවා.
By Anula Pemachandra – Wellington
සටහන-
කොටස් 16 කින් යුතුව මුල සිටම ඉදිරිපත් කළ සිංහල හෝඩිය ලිපි පෙළ මෙතෙකින් නිම වේ. දරුවන් වෙනුවෙන් ලේඛිකා අනුලා ප්‍රේමචන්ද්‍ර ගත් උත්සාහයට අපි ස්තූති වන්ත වෙමු. -කතෘ –