Gee Mansala 02 – Dunedin Episode 1
~ ගී මංසල ඩනීඩින් නුවර පළමු දිගහැරුම ~
රසිකයෙකු සමග කෙරෙන ගී විග්‍රහය – සුරංග දසනායක සමග
මෙහෙයවීම – යසෝමාලි සඳරුවනි
ගායනය – බානි සෆාර්පි
ටපත – නදීකා පෙරේරා
ඇසිදිසි නිමැවුම – දුමින්ද කුරුප්පුආරච්චි
මුල් ගායනය – විශාරද අමරසිරි පීරිස්
ගී පද – සුනිල් රත්නායක
සංගීතය – ආචාර්ය ප්‍රේමසිරී කේමදාස
*** වැඩසටහනට ඇතුලත් කර ඇති නිර්මාණ වල මුල් හිමිකරුවන් හට අපගේ හදපිරි ප්‍රණාමය පුදකර සිටිමු. ***