fbpx
10.7 C
New Zealand
Thursday, May 2, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

අපේ ගෙවතු වැඩසටහන දෙරණ නාලිකාවන් මෙසේ ප්‍රචාරය වූ වගයි…

Must read

නවසීලන්තයෙ ප්රථම සහ එකම ශ්රී ලාංකීය පුවත්පත වන ශ්රි LankaNZ මුද්රිත පුවත්පත අද වන විට නවසීලන්තයේ ජනප්රියත්වයට පත්වී හමාරය.

මුද්රිත මාධ්ය හරහා එන පුවත්පත මධ්ය ගණනාවක් ඔස්සේ ද අද අන්තර්ජාලය හරහා නවසීලන්තයෙන් එපිට ජනතාව අතරට ද එක් වී ඇත.

ශ්රී LankaNZ පුවත්පතට සමගාමීව 2021 වර්ෂයේ ශ්රී LankaNZ YouTube නාලිකාව ඩිජිටල් අවකාශයේ රූප මවමින් ජයග්රාහී ගමනක යෙදෙයි.

විවිධ මාතෘකා ඔස්සේ රසවත් කතා , නිබන්ධන වීඩියෝ දර්ශන භාවිතා කරමින් අපේ YouTube නාලිකාව, කාලෝචිත මෙන්ම ගුණාත්මක වැඩසටහන් දැනෙන ලෙස ඔබ හමුවට ගෙන ඒමට අප දැරූ උත්සාහය අද වන විට සාර්ථකව සිදුවෙමින් පවති.වර්තමාන තරුණ තරුණියන් අතර බෙහෙවින් ජනප්රිය මෙම තාක්ෂණය හරහා ඉහළ රසාස්වාදයකින් යුත් ගුණාත්මක වැඩසටහන් ඔබ වෙත ගෙන ඒම අපේ අරමුණයි.

ශ්රී LankaNZ සන්නාමයේ ගුණාත්මක භාවය නිසාවෙන්ම අප පුවත්පත පිළිබදව ශ්රි ලංකාවේ දෙරණ නාලිකාව මගින් පෙර අපව ඇගයීමට ලක්කර ඇත.

ඒ අතරින් 2023 වසරේ කාන්තා දිනය නිමිති කරගෙන ශ්රි LankaNZ YouTube නාලිකාව නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ ජීවත්වන අචලා සිල්වා මහත්මිය සමග කළ වැඩසටහන මෙසේ දෙරණ නාලිකාව හරහා පසුගිය දිනක මෙලෙස ප්රචාරය කළේය.

 

පහළ සබැඳිය මගින් ඇගේ සුන්දර කතාව පිළිබද ශ්රි LankaNZ සමග කළ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ පටිය නැරඹිය හැක.

අපගේ YouTube නාලිකාව ඔබගේ මිතුරන් අතර බෙදා හරින්න. ඔබේ කතාව අප සමග බෙදාගන්න. අපගේ ජාලය හරහා සම්බන්ධ විවිධ මාධ්ය හරහා එයට නිසි වටිනාකමක් දෙන්නට අපිට හැකි බව ඔබට සතුටින් දැනුම් දෙමු.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.