ශිශිරය අභිමුවේ පත් හැලෙනා
විටදිත්
දර දඬු ඉපල් අතු ඉකි බිඳිනා
විටදිත්
ඉඳහිට අහස හිරු සඟවා උන්
විටදිත්
ආයම ළදල් හෙමිහිට ඇහැරෙන
විටදිත්
ගස් වැල් මලින් බර වී හිනැහෙන
විටදිත්
දුටුවෙමි ‘ආදරය’ හැර නොයනා
විටදිත්
සන්ධ්‍යා ලේකම්ගේ ඉද්දවෙල
ශිශිරය අභිමුවේ පත් හැලෙනා
විටදිත්
දර දඬු ඉපල් අතු ඉකි බිඳිනා
විටදිත්
ඉඳහිට අහස හිරු සඟවා උන්
විටදිත්
ආයම ළදල් හෙමිහිට ඇහැරෙන
විටදිත්
ගස් වැල් මලින් බර වී හිනැහෙන
විටදිත්
දුටුවෙමි ‘ආදරය’ හැර නොයනා
විටදිත්
සන්ධ්‍යා ලේකම්ගේ ඉද්දවෙල
ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.