fbpx
7.7 C
New Zealand
Wednesday, August 12, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

නවසිලන්තයට ආවේණික කිවි ෆෘට් චට්නි | ඉන්දී | වෙලින්ටන්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

අවශ්‍ය ද්‍රව්‍ය :
කිවි ෆෘට් ගෙඩි 10
මිරිස් කුඩූ මේස හැඳි 4
ලුණු කුඩු මේස හැඳි 2
සීනි කෝප 3
සුදුළූණු බික් 10
ඉගුරු කැබැල්ලක්

සාදන ක්‍රමය:
පළමුව කිවි ෆෘට් ගෙඩිවල පොත්ත ඉවත් කර හොඳින් සෝදා රෙදි කැබැල්ලකින් පිස වතුර ඉවත් කර ගන්න. ඉන්පසු ගෙඩි ටික ලොකු කොටු හැඩයට කපා ගන්න.අනතුරුව, මැටි භාජනයක් ලිප මත තබා එයට විනාකිරි මේස හැඳි පහක් දමා ගන්න. එයට සීනි කෝප්ප තුනක් එකතු කර හොඳින් උතුරන විට මිරිස් කුඩූ මේස හැඳි හතර සහ ලුණු කුඩු මේස හැඳි දෙක එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු ඉගුරු, සුදුළූණු ටික හොඳින් තලා එයට මිශ්‍ර කර ගන්න. දැන් කපා ගත් කිවි ෆෘට් ටික දමා හොඳින් මිශ්‍ර කරගන්න. මදගින්නේ කිවි ෆෘට් හොඳින් පිසගන්න. කිසි විටෙකත් වතුර නොදැමීමට වග බලා ගන්න. ඔබට කල් තබා ගැනීමට අවශ්‍ය නම් මිශ්‍රණය හොඳින් සිසිල් වු පසු ජීවානුහරණය කළ බෝතල්වල ඇසුරුම් කරන්න.

ඉන්දී – වෙලින්ටන්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.