fbpx
12.8 C
New Zealand
Friday, May 3, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ඡීවිතය විඳීම සහ විඳවීම – Surani Mahagodage – Napier

Must read

මා මාගේ ඡීවිත කාලය තුල නොයෙකුත් දේ අත් හදා බලා ඇති අතර, පරාඡයන් හා ඡයග්‍රහන සම සේ විද දරා ඉතා විශාල අත්දැකිම් ඡිවිතයට එකතු කර ගැනිමට මට හැකිවි ඇත.

ඡිවිතය විදින, විවිද හැකියාවන් ඇති හා සාර්තක විවිද මිනිසුන් දැක හදවතින්ම සතුටු වීමටත්, ඔවුන්ව දිරිමත් කිරිමත් මා හට ඉතා අව්‍යාඡ සතුටක් ගෙනදෙන කරැනක්ම විය.

මා ඔබ සියලුදෙනා සේම ඡිවිතය ඡීවත් කරවීමෙ ඉතා සුන්දර අරගලයක යෙදෙන අතර , එය වෙනස් වනුයෙ ඔබෙත් මාගේත් ඡීවිතය විදින ආකාරය අනුවය.

මම  කන්නෙ බත් වු පමණින්ම ඔබත් බත් කන්නට ඕනෑ නැත ,

ඔබ කැමති ඔනෑම කෑමක් කෑමටද ඕනෑ නම් මුකුත්ම නොකා බඩ ගින්නේ සිටීමටද ඔබට අයිතියක් ඇත

ජීවිතය;

විඳින මිනිසුන් , විඳවන  මිනිසුන් සහ මේ දෙක අතර හිරවී අනුන්ගේ ජීවිත දැක හූල්ලන මිනිසුන් යනුවෙන්  කොටස් තුනකි …..

ඡීවත් වන්නා වු කෙටි කාලය තුල ඔබ අරැමයන් කෙරිමට වෙහෙස නොවනා සේම, ඔබෙ ඡිවිතයේ සතුට සමාඡයට පාලනය කිරිමට නොදීමෙන් , ඔබට ඔබව සොයා ගත හැකි අතර , ඔබගේ ඡීවිතය විඳීමටත් හැකි වනු ඇත.

විවිද වූ රටාවන් අතර ඔබෙ කතාව ඔබට අවෙනික වු රටාවකට ලියු කල,
අවැසි අය කියවාවි… අනිත් අය විඳවාවි …..

සුරනි මහගොඩගේ

Napier.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.