fbpx
17.6 C
New Zealand
Thursday, March 27, 2025

The Only Sri Lankan Community Newspaper in New Zealand

- Advertisement -spot_img

CATEGORY

New Year

Merry Christmas and Happy New Year

𝐌𝐞𝐫𝐫𝐲 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐦𝐚𝐬 𝐚𝐧𝐝 𝐇𝐚𝐩𝐩𝐲 𝐍𝐞𝐰 𝐘𝐞𝐚𝐫! Thank you all for your support and being with us throughout this year. - SriLankaNZ team -

නවසීලන්තයෙන් අවුරුදු සුබ පැතුම

අලුත් අවුරුද්ද කියන්නේ ශ්‍රී ලාංකිකයන්ටම ආවේණික වූ සංස්කෘතික මංගල්‍යයක්. රිදුණු සිත්වල ආදරය තවරන්න, අනෙකාට ගරු කරන්න, අපේ වටිනාකම් අපිටම හඳුනාගන්න උදා වෙන සුබ මුහුර්තයක්....

නව වසර පිළිගන්න | යමුනා පලිහවඩන

දුරක ගොස් සිටි හිරු නැවත ව්ත් සීත මීදුම දුරුවෙලා, මෙතෙක් කල් නිදි සුවෙන් හුන් ගස් වැලුත් නින්දෙන් ඇහැරිලා, හනි හනික නෙක පැහැය අරගෙන රුවැති ඇදුමෙන් හැඩවෙලා, ඔන්න ආයෙත් බලා හිදිනව නව වසරකට සැරසිලා. කුරුළු කූජන් ඇසෙයි දසතින් නැවුම් හැගුමන් එක්වෙලා, කූඩුවෙන්නට නැකැත් කාලය හිරුත් සමගම එලැබිලා, කුස...

පැතුමක් | මාලනී තෙලසිංහ

එළඹෙන අවුරුද්ද සිතු පැතුම් ඉටු වේවා ලෙඩ දුකින් බිය නොවී නිදුකින් පිරේවා සැප සතුට ඉතිරිලා යහපතක් වේවා දරුවන්ට සිනා පිරි පවුලක් ලැබේවා... By Malani Thelasinha

අලුත් බලාපොරොත්තු | චංදිම බංඩාර | ඕක්ලන්ඩ්

ගඟ බඩ කිතුලෙ අක්මල පැනි    පිරීයන් බෙරගල හේනෙ කුරහන් කිරි    වැදීයන් නුග ගහ දොළේ නා වරලස       මුදාපන් මේ එන යලේ මුතු සම්බා          පැසීයන් By Chandima Bandara - Auckland

2024 | ටී. එස්. එලියට් ගේ කියමනක් ඇසුරෙන්

පෙති බිම වැටෙන පරවුණ මල් මකන්නෙමි නටු මත නටන තව තව මල් අඳින්නෙමි

නව වසර | ගාමිණී සිරිවර්ධන | ඕක්ලන්ඩ්

රුසියා යුක්රේන යුද ගිනි    ඇවිලෙනවා ගාෂා තීරයේ මිනිසුන්         මිය යනවා සිව් දෙස උද්ධමන වේගය   ඉගිලෙනවා වසරක් ගෙවී නව වසරට    ළං වෙනවා By Gamini Siriwardana - Auckland

නව අවුරුද්දේ | නිමල් වන්නිගම | ඕක්ලන්ඩ්

සොබා දහමෙ වැදගත්කම වැටහේවා සුන්දර දීපයක් …රට තුල බිහිවේවා හෙළ ගොවි වෙදකමින් මුළු රට පිබිදේවා පාරාදීසියක් ලෙස ලොව වැජඹේවා! උදාවෙමින් තිබෙනා නව අවුරුද්දේ.. සැනසුම් සුසුම් හෙලමින් මිතුරන් මැද්දේ පාලක මෙන්ම...
- Advertisement -spot_img

Latest news

Facebook Comments Box

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.