fbpx
10.7 C
New Zealand
Sunday, May 5, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සෝමවීර සේනානායක 5 වන ගුණ අනුස්මරණය | Tribute to Somaweera Senanayake

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ
ඔහු පුවත්පත් කලාව, ග්රන්ථකරණය, ටෙලි හා සිනමා තිර රචනයෙන් මැකී නොයන සලකුණු තැබූ සාහිත්යවේදියකු විය.
උසස් රසවින්දනයක් උදෙසා ග්රන්ථ,ටෙලිනාට්ය, වාර්තා වැඩසටහන් චිත්රපට රැසක් අපට දායාද කරමින් සාහිත්යමය මෙහෙවරක් ඉටුකල ඔහු නමින් සෝමවීර සේනානායක විය.
අදට වසර 5කට පෙර වයස අවුරුදු 73 වියේදී සෝමවීර සේනානායකයන් අප අතරින් සමුගත්තේය.
සිංහල සාහිත්යය ටෙලි නාට්ය කලාවට කළ අමිල සේවයට සෝමවීර සේනානායක සාහිත්ය වේදියා වෙනුවෙන් ශ්රී ලන්කන් පුවත්පත පුදන උපහාරයයි මේ.

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.