යමක් ලියන්නට විෂයයක් ගැන සිතමින් සිටින අතර මට වඩා වයසින් බාල ආනන්දියෙක් කලකට ඉහතදී මගේ පුතාගේ දක්‍ෂතාව ගැන කමෙන්ටුවක් දැකීමෙන් කොටසක්, ඔහුට දුන් පිළිතුර සහ තාත්තාගේ උපදෙස පළ කිරීමට තීරණය කළෙමි.
1 කොටස – නාවික හමුදා නිලධාරි රවී ද සොයිසා මහතාගේ කතාවෙන් උපුටා ගැනීමකි.
සිද්ධිය – 3 වැනි ශ්‍රේණියේ පුතෙකුට ‘බල්ලා’ ගැන වචන 25ක රචනයක් ලිවීමට සිදු විය.
එය අපූරු රචනාවකි: බල්ලා
බල්ලා, බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා මළා.
ඔහුගේ මේ අපූරු රචනය බල්ලා ගෙන් පටන් ගෙන 23න් වාරයක් බුරලා මැරිලා අවසන් කළේය.
‘සර් ! මම හිතුවෙ අපෙන් පස්සෙ ඒවා ගෙනියන්න පරපුරක් නැතිවෙයි කියලා. බලන කොට අපිටත් වඩා ඇඩ්වන්ස් පරපුරක් ඉන්නවා.’
‘අපෝ ඔව්. මල්ලි මුං අපිට වඩා ඇඩ්වාන්ස්.’
By Lalith Gunaratne
2 කොටස නව පරම්පරාවේ රචනයක් ඊළඟ කලාපයේ…