~ Gee Mansala 04 – Nelson Episode 1 ~
~ ගී මංසල Nelson නුවර පළමු දිගහැරුම ~
රසිකයෙකු සමග කෙරෙන ගී විග්රහය – චාමර ෆොන්සේකා සමග
මෙහෙයවීම – සිතාරි රණවක
ගායනය – චාමර ෆොන්සේකා
කැමරා කරණය සහ පෙර නිමැවුම – රොහාන් මුනසිංහ
ඇසිදිසි නිමැවුම – දුමින්ද කුරුප්පුආරච්චි
මුල් ගායනය – එඩ්වඩ් ජයකොඩි
ගී පද – සුනිල් ආරියරත්න
සංගීතය – සුපුන් පෙරේරා
වැඩසටහනට ඇතුලත් කර ඇති නිර්මාණ වල මුල් හිමිකරුවන් හට අපගේ හදපිරි ප්රණාමය පුදකර සිටිමු.






