සිංහල දමිල අලුත් අවුරුද්ද ඔන්න මේ අවුරුද්දෙත් ඇවිල්ලා. ලස්සන බක් මාසය කියන්නේ ලංකාවේ පරිසරයෙත් විචිත්‍රවත් කාලයක්. ඒ කියන්නේ කොහාගේ නාදය , ලස්සනට එරබදු මල් පිපුපණු වටපිටාව අවුරුදු අසිරිය කියා පානවා.
ඉතින් ශ්‍රි LankaNZ පුවත්පතේ අපි හිතුවා මේ අවුරුද්දේ අවුරුදු ගැන නවසීලන්තයේ විවිධ පරම්පරාවට දැනෙන්නේ කොහොමද කියලා හොයලා බලන්න.






