fbpx
15.8 C
New Zealand
Thursday, August 13, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

- Advertisement -spot_img

TAG

Poems

පියවරු… | අනූ | වෙලිංටන්

තම ජීවිතයේ ප්‍රාන භුක්තිය නැතිව දරුවන්ට ලියා දුන් පියවරු ... පවුලේ බර කර පින්නාගෙන ජීවන කන්ද නගින පියවරු... දරු දුකට දෑසේ කදුලු නොසලා හිත් කඳුලු ගඟක කිමිදෙන පියවරු... සසර නිමකරනට...

ඉඩෝරය ඉවර නෑ | ඩී. පී. වික්‍රමසිංහ | මෙල්බන්

දස මසක ඉඩෝරයට මහ පොලවත් ඉරිතලලා ඇල, දොල , වැව්,මඩ තට්ටුව ජල පහසට කට ඇරිලා. දිගු විවේකයක් ලැබී බීලි නොබා කොක්කු රෑන කිරා වැටෙ‍ති බඩගින්නෙ වැවු තාවුලෙ නිසොල්මනේ ඔරු ඔක්කොම ගාල් වෙලා කළ...

මල්ලිව බේර ගත්ත වීර පුතා | යූ. ඒ.රත්නසිරි | ශ්‍රී ලංකාව

හරි ආසයි අයියේ යමුද මුහුද පැත්තට වතුර සැරයි එපා මල්ලි ඇතට යන්ට අනේ බලන් හිටිය අපිට බැහැ ඉවසන්ට මල්ලි ගියා මුහුදු වතුරේ ගහගෙන යන්ට අම්මා අඬනවා කොහොමද බැහැ...

සෙනෙහසක මතක පොත | ශිරන්ති ප්‍රනාන්දු | ශ්‍රී ලංකාව

සඳ එළිය වැටෙන විට දොර කවුළු වැසෙන විට මගේ සිත නිදි නැතිව අවදි කරමි මගෙ පුතුගෙ මතක පොත … උගතෙකුද වී නුඹ දුරු රටක ගිය සැටි සිතුවම් පට ලෙසින් සිත මවයි රූ...

අම්මේ… | සන්ධ්‍යා කුමුදිනී ලේකම්ගේ | ඕක්ලන්ඩ්

කුසයේ හොවා ලෙයකට උණුහුම දුන්නා ඇකයේ දරා සෙනෙහස කිරි කර දුන්නා සුවයේ සතුට හැකි විලසට මම දුන්නා දිවියේ සවිය නුඹලාටම දන් දුන්නා ඇසුනේ නැතත් බහ තෝරන කතාවන් දුටුවේ නැතත්...

දරු දුක | සිසිර මුණසිංහ | චර්ටන් පාක්

ලේන කුලයේ ඉපිද මහ බෝසත් දරු දුක නිසා , ගන්නේ මහත් වෙහෙසක් සිදින්නට මනා සමුදුර , අපේ කාලයේ මව්වරු දරු දුක නිවන්නට තනිකර දමා තම දරුවන් පිහිනා ගොසින් සත් සමුදුර සොයන්නේ...

මට හිතෙන හැටි | ප්‍රියන්ති ඕපාත | ඕක්ලන්ඩ්

කව්දෝ ලිව්වේ කවි දිනිසුරුට ලිව්වේ හැමදේම සිසිල් සඳවතිට කාටද ඇහුනේ හදවත් බිඳෙනා හඩ ඇහුනේ හැමටම හද ගැහෙනා හඩ බර අඩි තිබ්‍බත් ඊළඟ රැල්ලේදී මැකෙනා රැල්ල වගේමයි මිනිස් හිතත් කිසිවක් හිමි...

මා මියගිය දිනේ | ප්‍රියන්ති ආදිහෙට්ටි | ඕක්ලන්ඩ්

මා මියගිය දිනේ ගුණකථන, කවිකතා මට එපා දහසකුත් නොතිත් පැසසුම් මට එපා මල්වඩම්, මල්පොකුරු මට එපා මිලමුදල්, යානවාහන මට එපා ... හුස්ම ටික යන්න මොහොතකට පෙර හෝ එන්න සබදේ දොඩනු මැනැවි එක...

Latest news

- Advertisement -spot_img
Facebook Comments Box

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.