බොහෝ වේලාවක් නොසන්සුන්ව තම සිතිවිලි සමග තනිව සටන් කළ වන්දනා හෙමි හෙමින් සිත සන්සුන් කර ගනිමින් පියාගේ දුරකතනයට ඇමතුමක් ගත්තාය.
දුරකතනය සම්බන්ද විය. “වන්දනා are you ok my child ?”
“I’m extremely sorry I was very busy last couple of days with new business project I missed to talk to you and see your missed calls”
“තාත්තා”
“yes Loku?”
“Are you ok? Yes I’m doing really well putha”
“Aunt Kamalangani sent me a email today”
“I don’t want to loose you you are the only one I have in my life now”
එලෙස කියූ වන්දනා ඉකාබිදින්නට වූවාය.
සියල්ල වටහා ගත් රන්දොළුගේ හදවත කඩා වැටෙන්නට විය.
තමන් ජිවිතයේ ඉතා දැඩිව ආදරය කළ, තම පවුලේ පළමු ආදරය වූ ඉතා සංවේදී හදවතක් ඇති වන්දනා අස්වැසීම ලෙහෙසිවන්නේ නැත.
“පුතා we all have to leave this journey one day. You only live once, but if you do it right, once is enough so you will learn to live without me”
සිත දිරිමත් කරගත් වන්දනා අවසානයේ ඔහු කියු දෑ දෙසවන තුළ දෝංකාරයත් සමග තම පියාණන් ගේ දුරකතන ඇමතුමට සමුදුන්නේය෴
රන්දොළු දිසානායක නම් ප්‍රසිද්ධ ව්‍යාපාරික සුන්දර මිනිසෙක් වූ තම පියාණන්ට ජිවිතය නැති වූයේ මීට වසර කිහිපයකට පෙරය෴
ඔහුට ජිවත් වීමට ඇත්තේ ඉතා කෙටි කාලයක් වන අතර ඔහු නික්ම යාමට පෙර ඔහුගේ ජිවිතයේ ඔහු දැකීමට අසා කළ අවසන් අසාව ඉෂ්ට කිරීම තමන්ට පියාණන් වෙනුවෙන් කළ හැකි එකම දේ විය෴෴
පියාගේ අවසාන කටයුතු එලෙස නිමාවිය
අසිහියෙන් මෙන් සිටි වන්දනාට සිදු වු කිසිවක් මතකයේ නොමැත. අම්මාත්, නංගීත් නැන්දාත් බලා සිටින්නේ ඇය කතා කරන තුරුය. ඔවුන්ගේ බොහෝ ප්‍රශ්නවලට වන්දනාට පිළිතුරු දීමට අවශ්‍යතාවයක් නොමැත. ජිවිතයේ සියලු දෑ බෙදා ගත්තේ පියා සමගින් ය.
අතීතයේ ඇය ළග නොසිටි ඔවුන් වර්තමානයේ සිටියත් නොසිටියත් වන්දනාට කම් නැත.
නමුදු ඔවුන් සියල්ලටම ඇති එකම ගැටළුව නිරාකරණය කළ යුතුමය෴෴
“I’m going to stay here and I can raise my child alone apart from that I don’t like to talk about anything. I can take care of my self.
Thank you so much for coming to the funeral at least.
If you both need anything you can get I don’t need anything belongs to dad I just need to stay here until I figure out what I’m going to do next so I need some time”
හැගීම්, දැනීම් කිසිවක් නොමැති රොබෝවකු ලෙස එක දිගට කතා කළ ඇය, පියාගේ කාමරය තුළට ගොස් දොර වසා තමන්ට රිසි පමණ හඩා වැටුනේය෴෴෴
“අත් අල්ලාගෙන ඇවිදින්නට සංසාරේ
බලාන ඉන්නවා තව දවසක් එන තුරා
පියාණෙනි මා ඔබ ආදර දෝනි “෴෴෴෴