2026 ජුනි 15 දින සමාරම්භක මුහුරත් උළෙල.
ඉන්පසසු සියත නාලිකාවෙහි මෙම ජූනි 15 සිට, ශ්‍රී ලංකා වෙලාවෙන් සතියේ දිනවල දිනපති රාත්‍රී 7.30 සිට ප්‍රචාරයවනු ඇත.
නළු නිළි පිරිස යෂ් වීරසිංහ, නයෝමි තක්ෂිලා, කුමාර තිරමාදු, සරත් කොතලාවල, එස් අයි. සමරක්කොඩි, ගයාත්‍රී දිසානායක, උපතිස්ස බාලසූරිය, මොරීන් චාරුණී හා ජානක හාල්පන්දෙනිය.
- නිෂ්පාදනය – දයා ප්‍රතාපසිංහ, නිමල් වන්නිගම, ඉරේෂ් තෙන්නකෝන් හා කුසුම් එදිරිසිංහ
- කතාව දයා ප්‍රතාපසිංහ – දුවිලි මල් පොත ඇසුරෙනි.
- තිර රචනය හා අධ්‍යක්ෂණය – චන්දන හේවාපතිරණය.
- සංගීතය – කපිල පුගආරච්චි.
- වේශ නිරූපණය – සම්මානී කොස්තා විසිනි.
- කලා අධ්‍යක්ෂණය – රෝහිත රුවන් හා වික්‍රම මාකඳුරය.
- සංස්කරණය හා Colour Grading – ජගත් වීරතුංග.
- කැමරා අධ්‍යක්ෂණය – හේමන්ත රණසිංහ
- සහාය අධ්‍යක්ෂණය – චමින්ද හේවාවසම් හා අනුරුද්ධ ගුණසේකර.
නාගරික පැල්පත් සමාජයේ දැඩි කටුක ජීවින අරගලයක යෙදුණ මිනිසුන්ගේ කතාවකි. ගැටුම්, ආරවුල්, සටන් හා පීඩනයන්ගෙන් බහුල ඔවුන් අතර සත්‍යයෙන්ම සිටින්නේ පීඩනයෙන් තෙරපුණ, සත්‍යයට යුක්තියට දිවිදෙන අහිංසක මිනිසුන්ය.
දූවිලි – දූවිලි වලින් උපන් ඒ මල් ගැන කතාවකි.






