“මනුෂ්‍යයෙකු කරණකොට ගෙන මරණය පැමිණෙන බැවින් මනුෂ්‍යයෙකු කරණකොට ගෙන මළවුන්ගෙන් නැගිටියිමත් පැමිණෙන්නේය”
ක්‍රිස්තුස්වහන්සේ කුරුසයට ඇණ ගසා මරණයෙන් දින තුනකට පසු උන්වහන්සේගේ උත්ථානය ගෞරවයෙන් සිහිපත් කිරීම ලෝ වාසි කිතුණු බැතිමතුන් පාස්කු සමයේ සිදුකරයි. මේ කාලයේ දී ඔවුන් නිරාහාරව සිටිමින් යාඥා කටයුතුවල නිරත වේ.
“යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීම වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත”