“ශ්‍රී LankaNZ ’ සමග පිළිසඳරක්” වැඩසටහනට අප සමග අත්දැකීම් බෙදා ගැනීමට තමන්ගේ වටිනා කාලය වැයකර එකතුවූ රසික ජයකොඩි මහතාහට ශ්‍රී LankaNZ පුවත්පතේ අවංක ආදර ස්තුතිය පළ කරමු. එමෙන්ම මෙම වැඩසටහන මෙහෙයවීමෙන් දායක වූ ඕෂද යොහාන් මහතාහටද වීඩියෝ පටිගත කිරීමෙන් සහ සම්බන්ධීකරණයෙන් සහය වූ බුද්ධිම වික්‍රමාරච්චි මහතාහටද අපගේ ස්තුතිය පළ කර සිටිමු. Subscribe for More Videos from ශ්‍රී LankaNZ https://www.youtube.com/SriLankaNZ