සාරදන සාර
සංසාර තුර
හසර සර
සරීන් හැඩ වූ
ලංකා
ශ්රී ලංකා.
පෘතුගීසි ලන්දේසි
නීති කරවූ
සකල සර අණසක
පැතිර වූ
අභිමානයයි
ශ්රී ලංකා.
සෝල්බෙරි පනත නතු කෙරවූ
සකල සිරි
ශ්රී ලංකා
අදත් නමදිමු
ආඩම්බර ශ්රී ලංකා.
කැකෑරෙන ලෙයින් ලේ
අභිමුව පණ රකින
මුතුන් මිත්තණුවනි
ඔබ නමින්
රැකුණු මේ ලංකා.
එකාමෙන් මේ
භුක්ති විඳිනා
නිදහසයි
හර සරයි
ශ්රී ලංකා.