අහිමි වුණත් නුබ මට දුරු රට සතුටින් බව
සිහිවන විට දී දැනේ සුව මූදු හතකින් එහා වුව
යළි එනවා නම් ඔබ මා හද අසපුව
මගේ දෑස මට හීලෑ නැ එනමුත් සිත තහනම්
මම තවමත් බලා හිදිමි දෑස දල්වා
ඔබ යන්නම යන්න ගිහින් මටත් නොදන්වා
ඔබමය ආවේ ඔබමය යන්න ගියේ හදවත රිදවා
මතකය පමණක් තුරුලු කරන් බලා හිදිමි හද පාරවා
මතක පොතේ ලියු අපුරු ‘ආදර කවිය ‘
ඔබ අකාමකා ගිය හැටි විගසින්
කෙසේ නිමා කරන්න ද ඒ ‘අපුරු කවිය‘
නුබේ පෙම් කවි නිති හොල්මන් කරන විට හදේ
මතක පොතේ පිටු කඩා එකිනෙක
වළලමි අතිතය යළි නොඑන්නට
සසර සැරිසරණ තුරා නොලැබුණත් ඔබ
හදම පුබුදි සිහිවන විට දී ඒ අතීතේ
By Priyanthi Adihetti