fbpx
17.1 C
New Zealand
Sunday, October 11, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

ධම්ම ගවේසී භාවනා මධ්‍යස්ථානය වෙසක් සැමරුම්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

වෙසක් පොහොය නිමිති කරගෙන පසුගිය මැයි දෙවන දින වෙලින්ටන් ධම්ම ගවේසී භාවනා මධ්‍යස්ථානයේ පොහොය වැඩසටහන් සංවිධානය කර තිබුණි. එදින දවස පුරා සීල සහ භාවනා වැඩසටහන් පැවැත් වූ අතර සන්ධ්‍යාවේදී බුද්ධ වන්දනාව සහ දරුවන් විසින් සකසන ලද වෙසක් පහන් කුඩු සමූහයෙන් පන්සල් භූමිය අලංකාරවත් විය. වෙලින්ටන් වාසිගේ දායකත්වයෙන් පැවැත්වූ  රාත්‍රී දන්සලට විශාල පිරිසක් ද සහභාගි විය.

 

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.