වෙලින්ටන් ශ්‍රි ලංකා පාසල මගින්ද වෙසක් පොහොය නිමිති කරගෙන දූ දරුවන් එකතු කර ගනිමින් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණේය. මෙම වැඩසටහන් සඳහා දරුවන් සහ වැඩිහිටියන් විශාල පිරිසක් සහ සම්බන්ධ විය.
වෙලින්ටන් ශ්‍රි ලංකා පාසලේ දරුවන් සහ වැඩිහිටියන් එකතුව ඉතා මනරම් වෙසක් පහන් කූඩු නිර්මාණය කළ අතර සන්ධ්‍යාවේදී බැති ගී වැඩසටහනක් ද පවත්වන ලදී.
වෙසක් පහන් කූඩු Bodhinyanarama Buddhist Monastery’හි ප්‍රර්ශනය කළ අතර වෙසක් බැති ගී Te Mako – Naenae Community centre’හි පැවැත්වූයේය.






